Saturday, October 10, 2020

ශ්‍රී ලංකා යුධ හමුදාවට හැත්තෑ එකයි නව අභියෝග මොනවාද ?

 රටක මනුසතුන් පාලනය  කිරීමට ස්වභාවික හා නීතිමය ක්‍රම පවතියි. එවන් පසුබිමක බොහෝ මනු කොටස් අවිධිමත් ක්‍රම කෙරෙහි ද සිය විශ්වාසය තබන බව පෙනී යන කාරණාවකි. පොලීසිය හා යුධ හමුදාවන් හමුවෙහි ඇති වත්මන් අභියෝග ඒවා යැයි අමුතුවෙන් කිව යුතු නැත. 

මා විසින් පසුගිය මාස දහයක හෝ නවයක කාල සීමාව තුල අත්දකින්නට යෙදුනක් වන්නේ රහස්‍ය සංවාද ක්‍රම භාවිතයෙන් මා සමග නොනවත්කවා කතිකාවන්ට එළැඹෙන  හා මාගේ සිර ැ ර පාලනයට හසු කිරීම මගින් මා නිතර නොසන්සුන් කිරීමට හා හිංසනයට ලක් කරන්නට කිසියමි පිරිසක් විසින් උත්සහ දැරීමයි. 

මෙය තුළින් පසක් වූ කාරණය වන්නේ මිනිස් මොළයට හා මනසට හානි කරන කොටස් සමාජය තුළ රහසේ කුියාත්මක වන බවයි. 

එම ක්‍රම සමාජය තුළ විවිධ අරමුණු පෙරදැරි කර ගෙන ක්‍රියාත්මක වන්නේ යැයි බුද්ධිමත් ඔබට වැටහෙනු ඇතැයි සිතමි. මෙවැනි රහස්‍ය ක්‍රම භාවිතයෙන් තමන් අයත් නොවන ජන කණ්ඩායමක හෝ වෘත්තීය කණ්ඩායමක හෝ ගැහැනියක හෝ පිරිමියෙකු පාලනයේ දී ඔවුන්ගෙන් ඇතැමෙක් බලාපොරොත්තු වන්නේ කිසිවෙකුටත් රහසේ හිංසා කිරීම මරණ තර්ජන කිරීම බියවැද්දීම වැනි දෑ බව කිව හැකි ය. 

මිනිස් හඩ පාලනය මෙහි දී ඇති භයානක තත්ත්වයක් වන්නේ අන් අයගේ හඩවල් සහ නමිගමි මෙවැනි ක්‍රම වලදී හිචි ්බා හැක් හෝ ස්පීකිං ත්ර ෑ ක්‍රම හරහා මිනිසාගේ වොයිස් බොක්ස් පාලනයට යොදා ගැනෙන විද්්‍යුත් ක්‍රම හෙයින්  මිනිස් උගුර සහ ශරීර අභ්‍යන්තර ඉන්දිරයන්ට වන හානියයි. 

එහි දී ඔවුන් බොහෝ විට මොළයේ සියුමි තැන් ශරීරයේ සියුම් නහර වැනි තැන් තද කිරීම කරනු ලබයි. මෙය රහසේ හා දුරස්ථ ක්‍රම අනුගමනයෙන් කරන ක්‍රියාවක් වන හෙයින් බොහෝ විට හසු කර ැන්මට නොහැකි යැයි ඔවුන් උදමි අනයි. 

එසේ හෙයින් බොහෝ විට මෙහි දී මොවුන් භාවිත කරන බිය වද්දන ක්‍රම හෙයින් ඊට ලක් වන පුද්ගලයින් පොලීසියට යාමක්  සිදු  නොවෙයි. මාගේ නිගමනය අනුව නමි එසේ  හෙයින් මෙැවනි ක්‍රම සමාජය තුළ භාවිත වන්නේ යැයි කිසිවෙකුත් විසින් දැ න ගන්නේ නැත. 

මෙය සිරි ලක් දෙරණෙහි පොලීසිය හමුවෙි පමණක් නො ව සිරි ලක් දෙරණෙහි යුධ හමුදාවන් හමුවෙහි පවතින නව අභියෝගයක් යැයි සටහන් තබමි. මෙවැනි පුද්ගල කොටස්වලින් රට වැසියන් භෙෘතික වශයෙන් හා මානසික වශයෙන් ආරක්ෂා කිරීමට ඔබ ආයතන ගන්නා ප්‍රයත්නයන්ට කනේ පහරින් දිරිය හා සවිය ප්‍රාර්ථනා කරන්නේමි. 



No comments:

Post a Comment