Wednesday, August 8, 2018

උසස් පෙළ අස්සේ් දුමිරිය පාර කවුද වැසුවෙි ?

ඔබ වර්ජන පිට වර්ජන කලත් අපිට කමක් නැත. එසේ වුවත් උසස් පෙළ විභාගය පැවැත්වෙන මෙම දිනවල ඔබගේ වර්ජනය කල් දැමුමට තරමින් මානුෂීය නොවීමත් ඔවුන් මානසිකව පෙළනාකාරයෙන් දුමිරිය සේවකයින් ලෙස ඔබගේ අයිතීන් වෙනුවෙන් හදිසියේ  වැඩ වර්ජනය  කර අප පාසල්  ළමුනගේ අධ්‍යාපන අයිතිය ගැන නොතකා කටයුතු කිරීම පිළිබදව කමිමුල් පහරේ බලවත් අප්‍රසාදය.