Friday, July 6, 2018

බළලා මල්ලෙන් එළියට පැන්නද වැටුනද?

විජයකලා මැතිණියගේ ප්‍රකාශය ගැන ටිකක් නෙමෙයි හුගක් හොදින් හිතන්න වෙනව. ඇත්තටම ඇයට අවශ්‍ය එල් ටී ටී ඊ පාලනයක්ද? එහෙනන් ආණ්ඩුවෙි ඉදන් ඒකට පාර කපා ගන්නවද? එහෙම නැත්නන් ඇයව ඒ සදහා යොදා ගන්න දැනට පවතින ත්‍රස්තවාදීන් උත්සහ දරනවද? මොකක්ද මෙි එකිනෙක පෑහෙන ගැලපෙන කතා?

ඊළමි සිතියම

කොටි ර ෑපවාහිනිය

පාසල් ළමුන් මියගිය ත්‍රස්තවාදීන් සැමර ැමි උත්සවයට සහභාගිකරවා ගැනීම

යුධ හමුදා සේනාංක කැඹලි නවයකට කඩා නව තැනක ස්ථාපනය කරන්නැයි කරන ලද ඉල්ලීම

විජයකලා මහේෂ්වරන් ඇමතිවරියගේ ප්‍රකාශය

තත්ත්වය එසේ නමි ඒ ගැන කටයුතු කල යුත්තේ කෙසේද?

ඇයට සමාව දී ඇයව අපට පේන මානයකින් තබා ගැන්ම අවශ්‍යයද?
ඇයව හුදකලා කිරීමෙන්ම ඇයව යොදා ගැන්මට අවැසි අයට ආවැඩිය යුතුද?

මෙි පිළිබදව අනෙකුත් පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ මතය කුමක්ද? උදාහරණ විග්නේශ්වරන් ඇමතිතුමා විපක්ෂ නායක තුමන්?

බලය, භූමි වශයෙන් බෙදා වෙන්කොට දුන්නොත් එය එවැනි දෑට තෙල් බෙහෙත් ගෑමක් වෙයිද?

එම ප්‍රකාශය තමන්ගේ ස්ථාවරය සිත ඇතුලේ තබා ගැනීමට බැරිම තැන එළියට පැන්න දෙයක්ද ලෙස ගිණිය හැකිද නොහැකිද?

ජාත්‍යන්තර ප්‍රජාව මීට මුණිවත රැක්කාද?

කෙසේ වුවත්මෙ වැනි දේ සිදුවන්නේ කෙසේදැයි දැඩි සොයා බැලීමක් කල යුතු යැයි කමිමුල්පාරට සිතෙයි.