Sunday, February 28, 2021

හැම ගමකටම දියර කිරි හලක් .........

 කිරි පිටි මිල වැඩි කරන්න කියන්නෙ ලෝක තත්ත්වයක් හින්ද කියල අපි දන්නව. 

හැබැයි, අපි ගැනත් හිතල හැම ගමකටම අඩුම ගානේ එක කිරිහල ගානේවත් ස්ථාපනය කළොත් සහන මිලට අපිට කිරි ගන්න පුලුවන් වෙයි.

කිරි ගොවියන් ප්‍රමාණාත්මකව වැඩි කළොත් කිරි අඩුනං ඒකටත් විසදුමක් ලැබෙයි. කිරි ගොවියටත් වාසියි අපිටත් වාසියි එහෙම කළොත්. කිරි ගොවියෙක් වෙන්න කැමති අයට හොද තත්ත්වයේ කිරි ගවයෙක් ගානේවත් දුන්නොත් ටිකින් ටික ප්‍රශ්නෙ ලිහා ගත්තෑකි.