Thursday, December 31, 2020

අතිගර ැ ජනපති තුමණි, අපේ උන් මෙරට එන්ට ගණිකා වෘත්තියේ යෙදෙනවා ලු අනේ උන්ව ගෙන්න ගන්න,

 ඊයේ දෙරණ පුවත් විකාශයනේ පෙන්වපු ප්‍රවෘත්තියකට හා වීඩියෝ පටයකට අනුව මෙරට එන්න මුදල් හොයා ගන්න ගණිකා වෘත්තියේ පවා යෙදෙන විදෙස්  ගතව සේවය කරන ලක්  කාන්තාවන් ගැන පුවතක් වාර්තා වුණා. අනේ උන්ව මුදව ගන්න අපේ උන්ට මෙම නව වසරේ ශක්තිය හා ධෛර්්‍යය ලැබෙිව! 

ලෝකේ පුරා කොරෝනා හින්ද අසරණ වී සිටින කාන්තාවන් දරැවන් හා පිරිමින් ව වෙනත් අක්‍රමිකතා වලට යොදා ගන්නවා ඇතැයි මා සිතමි. ඉන් එකක් විය හැක්කේ තමන් අකමැති ජාතීන් හා ආගමිකයින් සංහාරයට ලක් කිරීමට මිනිසුන්ගේ මොළ සේදීම දුරස්ථ ක්‍රමයට ශරීර පාලනය මොළ මරා දැමීම වැනි දෑවල යොදවන්නට හැකි යි,

මෙවැනි දෑ සොයා බැලුමට දළදා සමිදු පිහිටත් ගණ දෙවි පිහිටත් ශක්තියත් අපේ ත්‍රිවිධ හමුදාවන්ට හා පොලීසියට ලැබෙනවා සත්තයි!

ශ්‍රී ලංකාවාසී වැසියන්ට නිදුක් නිරෝගී සුව ලැබෙනව සත්තයි!

Tuesday, December 22, 2020

කොවිඩි පැණිය

ධමිමික මහත්තයගෙ උත්සාහයට කනේ පහරෙන් දිරිය. 

අපිට බැරි ද උගතුනේ පැණිය ඉන්දියාවටත් තව බටහිරට  එහෙමත් යවල කෝකටත් කියල එහේ පර්යේෂණාගාරවලිනුත් සහතිකයක් ගන්න උත්සහ කළොත් විනිවිදභාවය රැකෙන්නත් එක්කල.

ඔබ සැමට නීරෝගී සුව !