Saturday, October 10, 2020

ශ්‍රී ලංකා යුධ හමුදාවට හැත්තෑ එකයි නව අභියෝග මොනවාද ?

 රටක මනුසතුන් පාලනය  කිරීමට ස්වභාවික හා නීතිමය ක්‍රම පවතියි. එවන් පසුබිමක බොහෝ මනු කොටස් අවිධිමත් ක්‍රම කෙරෙහි ද සිය විශ්වාසය තබන බව පෙනී යන කාරණාවකි. පොලීසිය හා යුධ හමුදාවන් හමුවෙහි ඇති වත්මන් අභියෝග ඒවා යැයි අමුතුවෙන් කිව යුතු නැත. 

මා විසින් පසුගිය මාස දහයක හෝ නවයක කාල සීමාව තුල අත්දකින්නට යෙදුනක් වන්නේ රහස්‍ය සංවාද ක්‍රම භාවිතයෙන් මා සමග නොනවත්කවා කතිකාවන්ට එළැඹෙන  හා මාගේ සිර ැ ර පාලනයට හසු කිරීම මගින් මා නිතර නොසන්සුන් කිරීමට හා හිංසනයට ලක් කරන්නට කිසියමි පිරිසක් විසින් උත්සහ දැරීමයි. 

මෙය තුළින් පසක් වූ කාරණය වන්නේ මිනිස් මොළයට හා මනසට හානි කරන කොටස් සමාජය තුළ රහසේ කුියාත්මක වන බවයි. 

එම ක්‍රම සමාජය තුළ විවිධ අරමුණු පෙරදැරි කර ගෙන ක්‍රියාත්මක වන්නේ යැයි බුද්ධිමත් ඔබට වැටහෙනු ඇතැයි සිතමි. මෙවැනි රහස්‍ය ක්‍රම භාවිතයෙන් තමන් අයත් නොවන ජන කණ්ඩායමක හෝ වෘත්තීය කණ්ඩායමක හෝ ගැහැනියක හෝ පිරිමියෙකු පාලනයේ දී ඔවුන්ගෙන් ඇතැමෙක් බලාපොරොත්තු වන්නේ කිසිවෙකුටත් රහසේ හිංසා කිරීම මරණ තර්ජන කිරීම බියවැද්දීම වැනි දෑ බව කිව හැකි ය. 

මිනිස් හඩ පාලනය මෙහි දී ඇති භයානක තත්ත්වයක් වන්නේ අන් අයගේ හඩවල් සහ නමිගමි මෙවැනි ක්‍රම වලදී හිචි ්බා හැක් හෝ ස්පීකිං ත්ර ෑ ක්‍රම හරහා මිනිසාගේ වොයිස් බොක්ස් පාලනයට යොදා ගැනෙන විද්්‍යුත් ක්‍රම හෙයින්  මිනිස් උගුර සහ ශරීර අභ්‍යන්තර ඉන්දිරයන්ට වන හානියයි. 

එහි දී ඔවුන් බොහෝ විට මොළයේ සියුමි තැන් ශරීරයේ සියුම් නහර වැනි තැන් තද කිරීම කරනු ලබයි. මෙය රහසේ හා දුරස්ථ ක්‍රම අනුගමනයෙන් කරන ක්‍රියාවක් වන හෙයින් බොහෝ විට හසු කර ැන්මට නොහැකි යැයි ඔවුන් උදමි අනයි. 

එසේ හෙයින් බොහෝ විට මෙහි දී මොවුන් භාවිත කරන බිය වද්දන ක්‍රම හෙයින් ඊට ලක් වන පුද්ගලයින් පොලීසියට යාමක්  සිදු  නොවෙයි. මාගේ නිගමනය අනුව නමි එසේ  හෙයින් මෙැවනි ක්‍රම සමාජය තුළ භාවිත වන්නේ යැයි කිසිවෙකුත් විසින් දැ න ගන්නේ නැත. 

මෙය සිරි ලක් දෙරණෙහි පොලීසිය හමුවෙි පමණක් නො ව සිරි ලක් දෙරණෙහි යුධ හමුදාවන් හමුවෙහි පවතින නව අභියෝගයක් යැයි සටහන් තබමි. මෙවැනි පුද්ගල කොටස්වලින් රට වැසියන් භෙෘතික වශයෙන් හා මානසික වශයෙන් ආරක්ෂා කිරීමට ඔබ ආයතන ගන්නා ප්‍රයත්නයන්ට කනේ පහරින් දිරිය හා සවිය ප්‍රාර්ථනා කරන්නේමි. 



Monday, October 5, 2020

කැපෙන්නෙ කොහොමද ?

 කොරෝනා අස්සෙ මෙවන් දෙයක් ලිවීම ගැන මුලින් ම කනේ පහරේ කනගාටුව.

මහ පවුල තුළ සිටින අනු පවුල යැපෙන්නේ මහ පවුලේ මහ අයගෙන් නං උන් දුප්පත් නැද්ද?

ඇතැමුන් තාත්තාට රස්සාවක් තිබෙයි නං ඉන්න ටිකක් කපරාදුවත් නොකල නිවසක් ඇත් නං රැකියා දශලක්ෂනේ නම කපන්න පැකිලෙන්නේ නැති බව ආරංචියි. 

වසර දහයකට වැඩි කලක් උදාහරණයක් වශයෙන් රටට විදෙස් විනිමය උපයා දී වයස ගිය කෙනෙක් කොරෝනා අස්සෙ වැසී යන අපහසුවෙන් තමුන්ගේ ව්‍යාපාර පවත්වා ගෙන යන පෙෘද්ගලික අංශයෙන් රැකියා බලාපොරොත්තු වන්නේ කෙසේද? 

එසේ නං උන්ට රැකියාවක් සැපයීමෙි බර සහ උර දරන්නට වන්නේ රජයකට යැයි අමුතුවෙන් කිව යුතු නොවෙයි.

සෑම එක් පවුලකට එක් රජයේ රැකියාවක් යන සංකල්පය ගත්තද රැකියාවක් නොමැති විවාහක පවුල්වලට රැකියාවක් නොලැබී නම කැපෙන්නට විදිහක් ද නැත. ඇතැමුන් පවුල් ගැන මතුපිටින් සොයාබලා ලිස්ටි හදන්නේ දැයි පුංචි සැකයක් මතු වෙයි. 

කර ැණාකර රජයේ රැකියා දශලක්ෂයේ විරකියාවෙන් පෙළෙන දුප්පත් පවුල් ගැන ප්‍රාදේශීය වශයෙන් ලිස්ට් හැදීමෙිදි වඩා සැලකිල්ලක් දක්වන්නේ නං පින් සිදු වන්නේ යැයි ද එය යුතුකම වන්නේ යැයි ද කාර ැණිකව සිහිපත් කරමි.

 ඇස්වහ කටවහ හදි හූනියමි භංග වී කොරෝනා වැලැක්වීමට තෙර ැවනේ සරණින් හයිය ලැබෙිවා! යි කනේ පහරෙහි පැතුමයි!