Thursday, December 31, 2020

අතිගර ැ ජනපති තුමණි, අපේ උන් මෙරට එන්ට ගණිකා වෘත්තියේ යෙදෙනවා ලු අනේ උන්ව ගෙන්න ගන්න,

 ඊයේ දෙරණ පුවත් විකාශයනේ පෙන්වපු ප්‍රවෘත්තියකට හා වීඩියෝ පටයකට අනුව මෙරට එන්න මුදල් හොයා ගන්න ගණිකා වෘත්තියේ පවා යෙදෙන විදෙස්  ගතව සේවය කරන ලක්  කාන්තාවන් ගැන පුවතක් වාර්තා වුණා. අනේ උන්ව මුදව ගන්න අපේ උන්ට මෙම නව වසරේ ශක්තිය හා ධෛර්්‍යය ලැබෙිව! 

ලෝකේ පුරා කොරෝනා හින්ද අසරණ වී සිටින කාන්තාවන් දරැවන් හා පිරිමින් ව වෙනත් අක්‍රමිකතා වලට යොදා ගන්නවා ඇතැයි මා සිතමි. ඉන් එකක් විය හැක්කේ තමන් අකමැති ජාතීන් හා ආගමිකයින් සංහාරයට ලක් කිරීමට මිනිසුන්ගේ මොළ සේදීම දුරස්ථ ක්‍රමයට ශරීර පාලනය මොළ මරා දැමීම වැනි දෑවල යොදවන්නට හැකි යි,

මෙවැනි දෑ සොයා බැලුමට දළදා සමිදු පිහිටත් ගණ දෙවි පිහිටත් ශක්තියත් අපේ ත්‍රිවිධ හමුදාවන්ට හා පොලීසියට ලැබෙනවා සත්තයි!

ශ්‍රී ලංකාවාසී වැසියන්ට නිදුක් නිරෝගී සුව ලැබෙනව සත්තයි!

Tuesday, December 22, 2020

කොවිඩි පැණිය

ධමිමික මහත්තයගෙ උත්සාහයට කනේ පහරෙන් දිරිය. 

අපිට බැරි ද උගතුනේ පැණිය ඉන්දියාවටත් තව බටහිරට  එහෙමත් යවල කෝකටත් කියල එහේ පර්යේෂණාගාරවලිනුත් සහතිකයක් ගන්න උත්සහ කළොත් විනිවිදභාවය රැකෙන්නත් එක්කල.

ඔබ සැමට නීරෝගී සුව !




Friday, November 20, 2020

ලක් අහසේ ඇති ඩ්‍රෝණ සන්නිවෙිදන තාරකා (?)සහ ලක් ජන සන්නිවෙීදනය සහ වින්දනය

 අපේ ඉහළ අහසේ තාරකා මෙන් බබළන සන්නි‍වෙිදන තාරකාවක් ප්‍රථම වරට මා නෙත ගැටුණේ මෙම වසර මුල ය. මාගේ පැනය මෙම සන්නිවෙිදන ක්‍රම මගින් මානව හිංසනයට සිය භාෂාව හඩ යොදා ගන්නා අමනයින් නීතියට හසුකර ගැන්මට එම තාරකා සන්නිවෙිදනය උපකාරී කර ගත නොහැකිද? යන්නයි.

සත්‍ය වශයෙන් ම ඉහළ අහසේ සවි කරන ලද අධි තාක්ෂණික සන්නිවෙිදන මෙවලමි හරහා ඉතා කුඩා ජීවින් පමණක් නො ව හඩවල්වලට ද ඇහුමි කන් දිය හැකි යයි මා විශ්වාස කරමි. එසේ හෙයින් රහස් සන්නිවෙිදනය හරහා රටකට වින කටින මානව සමාජය තුළ වෙනත් ස්ථාපිත මොබයිල් සහ ස්කයිප් වැනි තාක්ෂණික මෙවලමිවලින් පරිබාහිරව ඒවා පොදු සමාජයට හසුවන හෙයින් කරන රහස්‍ය සන්නිවෙිදනයන් හසු කර ගැන්මට හැකි යැයි මා වි්ශ්වාස කරමු. එසේම සංවාද හරහා ලෝකයාට හා සදාදාරාත්මක සමාජයට හොර රහසේ කෙරෙන ගනුදෙනු රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණ හසුකර ගත හැකි යැයි මා විශ්වාස කරමු. එසේම රහසේ මොළ හෝදන්නන් නීතියේ රැහැනට හසු කර ගැන්මට මෙම අධි සන්වෙිදි තාක්ෂණික මෙවලමි මගින් හැකි යැයි විශ්වාස කරමු. දුරස්ථ ක්‍රම මගින් ස්ත්‍රීන් හිංසනයට හා ඔවුන්පාගේ සිර ැර ැ පාලනය කරන හොර වෙදුන් හා රාජ්‍ය හා ජන විරෝධී සිවිල්හිං ජන සමාජය තුළ වෛරය හා ක්‍රෝධය පතුරන කාලකන්නින් මෙවැනි චන්ද්රිකා තාක්ෂණික තාරකා මෙන් දිස්වන උපකරණ හරහා කළ හැකි වීම කොතරමි නමි වාසනාවක් ද?

සිය විද්‍යා දැනුම ජන මානව හිංසනයට නො ව වංචනික මනෝ චිකිත්සක ක්‍රමවලට නො ව මොළ හේදීමට මනස විකෘති කෙර ැමට රට රාජ්‍ය ප්‍රජාතන්ත්‍ර විරෝධි ලෙස අල්වා ගැන්මට නො ව මානවයාගේ සුභ සිද්ධිය හා යහපත් මනෝ කායික සෙෘඛ්‍යය වෙනුවෙන් යොදා ගන්න ශ්‍රී ලක් දු පතුනට කනේ පහරේ ප්‍රණාමය!   

Saturday, October 10, 2020

ශ්‍රී ලංකා යුධ හමුදාවට හැත්තෑ එකයි නව අභියෝග මොනවාද ?

 රටක මනුසතුන් පාලනය  කිරීමට ස්වභාවික හා නීතිමය ක්‍රම පවතියි. එවන් පසුබිමක බොහෝ මනු කොටස් අවිධිමත් ක්‍රම කෙරෙහි ද සිය විශ්වාසය තබන බව පෙනී යන කාරණාවකි. පොලීසිය හා යුධ හමුදාවන් හමුවෙහි ඇති වත්මන් අභියෝග ඒවා යැයි අමුතුවෙන් කිව යුතු නැත. 

මා විසින් පසුගිය මාස දහයක හෝ නවයක කාල සීමාව තුල අත්දකින්නට යෙදුනක් වන්නේ රහස්‍ය සංවාද ක්‍රම භාවිතයෙන් මා සමග නොනවත්කවා කතිකාවන්ට එළැඹෙන  හා මාගේ සිර ැ ර පාලනයට හසු කිරීම මගින් මා නිතර නොසන්සුන් කිරීමට හා හිංසනයට ලක් කරන්නට කිසියමි පිරිසක් විසින් උත්සහ දැරීමයි. 

මෙය තුළින් පසක් වූ කාරණය වන්නේ මිනිස් මොළයට හා මනසට හානි කරන කොටස් සමාජය තුළ රහසේ කුියාත්මක වන බවයි. 

එම ක්‍රම සමාජය තුළ විවිධ අරමුණු පෙරදැරි කර ගෙන ක්‍රියාත්මක වන්නේ යැයි බුද්ධිමත් ඔබට වැටහෙනු ඇතැයි සිතමි. මෙවැනි රහස්‍ය ක්‍රම භාවිතයෙන් තමන් අයත් නොවන ජන කණ්ඩායමක හෝ වෘත්තීය කණ්ඩායමක හෝ ගැහැනියක හෝ පිරිමියෙකු පාලනයේ දී ඔවුන්ගෙන් ඇතැමෙක් බලාපොරොත්තු වන්නේ කිසිවෙකුටත් රහසේ හිංසා කිරීම මරණ තර්ජන කිරීම බියවැද්දීම වැනි දෑ බව කිව හැකි ය. 

මිනිස් හඩ පාලනය මෙහි දී ඇති භයානක තත්ත්වයක් වන්නේ අන් අයගේ හඩවල් සහ නමිගමි මෙවැනි ක්‍රම වලදී හිචි ්බා හැක් හෝ ස්පීකිං ත්ර ෑ ක්‍රම හරහා මිනිසාගේ වොයිස් බොක්ස් පාලනයට යොදා ගැනෙන විද්්‍යුත් ක්‍රම හෙයින්  මිනිස් උගුර සහ ශරීර අභ්‍යන්තර ඉන්දිරයන්ට වන හානියයි. 

එහි දී ඔවුන් බොහෝ විට මොළයේ සියුමි තැන් ශරීරයේ සියුම් නහර වැනි තැන් තද කිරීම කරනු ලබයි. මෙය රහසේ හා දුරස්ථ ක්‍රම අනුගමනයෙන් කරන ක්‍රියාවක් වන හෙයින් බොහෝ විට හසු කර ැන්මට නොහැකි යැයි ඔවුන් උදමි අනයි. 

එසේ හෙයින් බොහෝ විට මෙහි දී මොවුන් භාවිත කරන බිය වද්දන ක්‍රම හෙයින් ඊට ලක් වන පුද්ගලයින් පොලීසියට යාමක්  සිදු  නොවෙයි. මාගේ නිගමනය අනුව නමි එසේ  හෙයින් මෙැවනි ක්‍රම සමාජය තුළ භාවිත වන්නේ යැයි කිසිවෙකුත් විසින් දැ න ගන්නේ නැත. 

මෙය සිරි ලක් දෙරණෙහි පොලීසිය හමුවෙි පමණක් නො ව සිරි ලක් දෙරණෙහි යුධ හමුදාවන් හමුවෙහි පවතින නව අභියෝගයක් යැයි සටහන් තබමි. මෙවැනි පුද්ගල කොටස්වලින් රට වැසියන් භෙෘතික වශයෙන් හා මානසික වශයෙන් ආරක්ෂා කිරීමට ඔබ ආයතන ගන්නා ප්‍රයත්නයන්ට කනේ පහරින් දිරිය හා සවිය ප්‍රාර්ථනා කරන්නේමි. 



Monday, October 5, 2020

කැපෙන්නෙ කොහොමද ?

 කොරෝනා අස්සෙ මෙවන් දෙයක් ලිවීම ගැන මුලින් ම කනේ පහරේ කනගාටුව.

මහ පවුල තුළ සිටින අනු පවුල යැපෙන්නේ මහ පවුලේ මහ අයගෙන් නං උන් දුප්පත් නැද්ද?

ඇතැමුන් තාත්තාට රස්සාවක් තිබෙයි නං ඉන්න ටිකක් කපරාදුවත් නොකල නිවසක් ඇත් නං රැකියා දශලක්ෂනේ නම කපන්න පැකිලෙන්නේ නැති බව ආරංචියි. 

වසර දහයකට වැඩි කලක් උදාහරණයක් වශයෙන් රටට විදෙස් විනිමය උපයා දී වයස ගිය කෙනෙක් කොරෝනා අස්සෙ වැසී යන අපහසුවෙන් තමුන්ගේ ව්‍යාපාර පවත්වා ගෙන යන පෙෘද්ගලික අංශයෙන් රැකියා බලාපොරොත්තු වන්නේ කෙසේද? 

එසේ නං උන්ට රැකියාවක් සැපයීමෙි බර සහ උර දරන්නට වන්නේ රජයකට යැයි අමුතුවෙන් කිව යුතු නොවෙයි.

සෑම එක් පවුලකට එක් රජයේ රැකියාවක් යන සංකල්පය ගත්තද රැකියාවක් නොමැති විවාහක පවුල්වලට රැකියාවක් නොලැබී නම කැපෙන්නට විදිහක් ද නැත. ඇතැමුන් පවුල් ගැන මතුපිටින් සොයාබලා ලිස්ටි හදන්නේ දැයි පුංචි සැකයක් මතු වෙයි. 

කර ැණාකර රජයේ රැකියා දශලක්ෂයේ විරකියාවෙන් පෙළෙන දුප්පත් පවුල් ගැන ප්‍රාදේශීය වශයෙන් ලිස්ට් හැදීමෙිදි වඩා සැලකිල්ලක් දක්වන්නේ නං පින් සිදු වන්නේ යැයි ද එය යුතුකම වන්නේ යැයි ද කාර ැණිකව සිහිපත් කරමි.

 ඇස්වහ කටවහ හදි හූනියමි භංග වී කොරෝනා වැලැක්වීමට තෙර ැවනේ සරණින් හයිය ලැබෙිවා! යි කනේ පහරෙහි පැතුමයි!

Tuesday, September 22, 2020

වැඩිහිටි මුඛ ආවරණ හා සෙෘඛ්‍ය ආරක්ෂාව

 වැඩිහිටි මුඛ ආවරණ විනිවිද පෙනෙන ලෙස භාවිතයට තීන්දු කිරීම ඥානාන්විත යැයි මට දැනෙයි. ඇතැමුන් කඩ සාප්පු වැනි ස්ථානවලට ඇතුල් වන විට හෙල්මටයන් පැලැද නොඑන්නයි ලියා ඇති සටහන් මා කියවා තිබෙයි. 

මෙය කනේ පහර හරහා සන්නිවෙිදනය කරනට සිතුවෙ අප රට ඇතුලු ලෝක වාසීන් විසින් කොරෝණා වලක්වා ගැන්මට ගන්නා දහිරිය හා ක්‍රියා මාර්ග ඇගයීමට ද එක්ක ය. 


Saturday, March 7, 2020

කාන්තාවන් වෙනුවෙනි ............

මෙදා පාර ඡන්ද පොරොන්දු විය යුතු වන්නේ මොනවා ද?

ආබාධිත යුධ හමුදා බිරින්දෑවර ැන්ගේ අනාගතය සුරක්ෂා කිරීමට දුන් පොරොන්දු මැතිවරණයෙන් සතියක් හෝ දෙකක් හෝ ඇතුළත ඉටු කිරීමට කැප වීම.

ඔවුන්ගේ විශ්‍රාම වැටුප ඔවුන්ගෙන් පසු ඔවුන්ගේ බිරින්දෑවර ැන්ට හා ලබා ගත හැකි වන අයුරින් සකසා දීම හරහා එය ඉටු වෙතැ යි කනේ පහර අපේක්ෂා කරන්නෙමු.

එසේම දැනට ගැටලුවක් ව පවතින මූල්‍ය ආයතනයන්ට බොහෝ කාන්තාවන් හා පිරිමින් දහදුක් විද යොදවන ලද මුදල්  නැවත ලබා දීමෙි වැඩපිළිවෙල ද මැතිවරණයෙන් අවම වශයෙන් සතියක් හෝ දෙකක් ඉක්මවාලීමට පෙර ඉටු කර දීමට කටයුතු කිරීමට පොරොන්දු දීම සහ වහ වහා ඉටු කිරීම.

කාන්තා අයිතීන් වෙනුවෙන් පමණක් නො ව පොදුවෙි සියලු ජනතාව වෙනුවෙන් හඩක් නගන්නට කැපවන පෙනී සිටින කාන්තා පරිසරවෙීදිනියන් වැනි අය රැක ගැන්මට කටයුතු කිරීමට උර දීම.

නීතිය තුළ කාන්තා අභිමානය රැක දීමට කටයුතු කිරීම

දේශපාලන වපසරිය තුළ වැඩි කාන්තා නියෝජනයකට ඉඩ සකසාලීම සහ ඉහළ තලයේ නිල තනතුර ැ පත් කිරීමෙි දී කාන්තා නියෝජනය වැඩි කෙර ැම. උදාහරණ වශයෙන් ලේකමි තනතුර යනාදිය වෙනුවෙන් විශ්‍රමික යුද හමුදා, පොලිස්, ගුවන් හමුදා, නාවුක හමුදා නිලධාරිනියන් තාන්තා උන්නතිය වෙනුවෙන් ඔවුන්ගේ මානසික හා සිවිල් ආරක්ෂාව සුරක්ෂිත කිරීම වෙනුවෙන් වැඩි වැඩියෙන් අනුයුක්ත කර සමබර තාවයක් පවත්වා ගැන්මට කටයුතු කිරීම. සහ නව නිලධාරීන් පුහුණුවට වැඩි කාන්තා දායකත්වයක් පුහුණු කර ැවන් වශයෙන් ඉහතින් දක්දාවන ලද කණ්ඩායමි යොදා ගැන්මට උත්සුක වීම.

වරාය සහ එයාර්ලයින් සමාගමි කටයුතුවලට අධ්‍යක්ෂවරියන් පත්  කිරීමට ද වැඩි ඉඩක් ලබා දීම.

කාන්තා දුමිරිය පදවන්නන් මා දැක නැත. කිසියමි උනන්දුවක් දක්වන අය වෙතොත් ඊට සහාය දක්වන්නේ නමි ද මැනවි.

ඒසේම කාන්තාවන් විසින් මුලසුන හොබවන ආයතන දෙපාර්තමේන්තු අමාත්‍යාංශ කටයුතු ස්වාධීන ව ඇගිලි ගැසීමකින් තොර ව ඉටු කරලීමට අවශ්‍ය පසුතල සැකසීම.

මෙලෙස බොහෝ දෑ කනේ පහර හරහා ඉල්ලිය හැකි වුව ද කනේ පහර ඉලාපොරොත්තු වන්නේ කතා නො ව ක්‍රියා යැයි කිව යුුතු ය.

කොරෝණා වසගතයට එරෙහිව නිසි ක්‍රියා මාර්ග ගන්නට යෙදෙන නිසි නිල තීන්දු තීරණ ගන්න අපේ සෙෘඛ්‍යය ඇමතිනියට කනේ පහරේ ප්‍රණාමය. එසේම ඇයට සහාය වන සියලු හෙදවෙද තනතුර ැධාරීන්ට හා ධාරිනියන්ට කනේ පහරෙ ගෙෘරව කරන්නෙමු.

එතෙක් මෙතෙක් ජාති ආගමි කුල පන්ති දේශපාලන භේද නොසලකා දේශීය කාන්තාවන්ගේ මවුවර ැන්ගේ උන්නතිය වෙනුවෙන් කැපවුණු සියල්ලට ද කනේ පහරේ ප්‍රණාමය.















Tuesday, March 3, 2020

හා හා බලාගෙන යි

දැන් ඔන්න ආයෙම ඡන්ද උණුහුම අපි ව වට කරගෙන. කාලෙකින් දැක්කෙ නැති අය ආපහු ටී වී එකෙයි ගුවන් විදුලියෙයි පෙනී හිටින්ට පටන් අරන්. හැබැයි අපිට වැඩියෙන් අහන්ට ලැබෙන්නෙ නෝක්කාඩු කතා. එකිනෙකා ගැන එකිනෙකාට කියන්ට තියෙන කතා. හැබැයි එක හොදක් පේන්ට තිබෙනව. ඒක තමා කවුර ැවත් නිර්පාක්ෂික නො වන එක මෙදා පොටෙ.

මට පෙණුන තවත් දෙයක් එකට සන්ධාන ගත වුණු සමහර අය අතර 
හීන් සීතල හටන් පටන්ති අරනි තිබෙන බව.  ජනතාව බබාල නෙවෙයි. අනිත් එක තමා ඡන්දය පැවැත්වෙන්න යන්නෙ බබාලන්තෙක  නෙවෙ යි. 

සමහර කතා තමුන්ට අයිති  දේපළ තෑගි ඔප්පු ගැන කතා. ඇත්තට ම ජනතාව කියන්නෙ කාගෙ හරි දේපළක් ද? නැහැ. සමහර දේශපාලඥයින් අතීතෙ තමුන්ගෙ දේපළ පවා නැති කර ගත්ත දේශපාලනය හින්ද. තවත් අය දේපළ හරිහමිබ කර ගත්ත. ඒවා සාමාන්‍ය දේවල්. 

මොනව වුණත් දැන් තනි පක්ෂ තනි පාලනයකට තෝරා පත් කර ගැන්ම වර්තමානයේ වෙන්නෙ නැති දෙයක්. හැබැයි බහුතරය කියන පදය ගැන නං විශ්වාස කරනව මිනිස්සු එදා වගේ ම අදත්.

මොනව වුණත් එකිනෙකාට එකිනෙකාව විශ්වාස නැති දෙගිඩියාව ඇති තැනක සන්ධානයක පැවැත්ම කෙසේ වෙතත් සන්ධානගතව කරන්ට යන වැඩ අවුල් වෙන්ට පුලුවන් බව ට සාක්ෂි අතීතෙන් හොයා ගන්න බැරි නැහැ.  

කොයි කවුර ැත් උපරිම සද්භාවයෙන් සන්ධාන ගත වීම තමා වැදගත්. මොකද ඒකෙ වාසිය නැතිනන් ජනතාවට ලබා ගන්න බැරි වෙනව.

සමහරවෙලාවට මට හිතෙනව ඇතැමුන් කතා කරන ඒවා ඇහෙනකොට සන්ධාන ගත වෙනකොට එකග වුණු දේවල් වෙනුවට වෙන වෙන දේවල් හිතාගෙන තනි තනි ව කතා කරන්ට පෙනී හිටින්ට පටන් අරන් ද කියල. තමන්ගේ පොදු අරමුණ පසෙක ලා පෞද්ගලික අපේක්ෂාවන් පෙරට ඇවිත් ද කියල. 

කොහොම වුණත් ඡන්දෙන් පසසෙ බිත්තර මිල ගණන් අඩු වෙනව නං කොහෙ බිත්තර දැමිමත් කමක් නෑ කියල වෙලාවකට හිතෙනව. මං නං කැමති අපේ රටෙි සමහර රෝහල් වැහෙන තරමට අපේ සෞඛ්‍ය දියුණූු වෙනවට. උදාහරණ වශයෙන් වකුගඩු හා දියවැඩියා රෝහල්. ඒ කියන්නෙ උපරිම මටිටමෙන් මිනිස්සු දැනුවත් වෙලා එවැනි රෝග තත්තවයන්ගෙන් වැළකිල ජීවත් වුණොත් තව තව එවැනි රෝහල් හදන්ට වෙන්නෙ නෑ. 

කනගාටුවට කාරණා තව තිබෙනව. සමහර අමාත්න්‍යවර ැන් බලයේ ඉන්නකොට කියනව අපි කැමති රසායනික පොහොර භාවිතය නතර වෙනව නං කියල. හැබැයි ඒව ටිකක් දෙන්ට ප්‍රමාද වෙනකොට ජෛව පළිබෝධවලට පොළඹවනවා වෙනුවට වෙන වෙන කතා කියනව.

සන්ධාන ගත වුණාට පස්සෙ තනිකඩ ජීවිත ගෙවපු කාලේ වගෙ මත ප්‍රකාශ  කරන්ට කතා කරන්ට ගියොත් මොකද වෙන්නෙ?

කියන කතා කරන කතා ගැන සැලකිලිමත් නූණොත් වෙන්නෙ මොකක්ද? 

ඉස්සරවෙලා තරහමරහ නැති කරගෙන පොදු අරමුණ වෙනුවෙන් පෙනී හිටින්ට වෙනව. නැතිනන් ජනතාවට ඡන්දෙ දාන කාරණාව එපා වෙනව. 

එක ඡන්දයක වටිනාකම වුණත් අව ප්‍රමාණය කරන්ට බැහැ. සමහර ළමයිට එක ලකුණක් අහිමි වුණොත් විශ්වවිද්‍යාලයට යන්ට බැරි වෙනව. 

දැන් වෙිදිකාවල කියන දේ තමයි ඇත්ත. එකිනෙකා ගැන එකිනෙක හිතනපතන විදිහ ඇතුළෙන් පිටතින් පේනව. එකට වැඩ කරන්ට ගියාම ඊ ළගට මමත්වය ඉස්මතු වෙනව මුල පටන් හොද හිත පවත්වාගෙන නො ගියොත්. 

අපේ පැත්තෙ අය අපෙ පළාතෙ අය අපේ කාණ්ඩෙ ඔය වාගේ දේවල් අහන්ට ජනතාව කැමති නැහැ කිලෙ තමයි මට හිතෙන්නෙ. 

අනුමානෙට මත ප්‍රකාශ කිරීමෙන් වැළකීම අනුවණ දෙයක් නො වෙයි නේද? එහෙම වුණොත් ජනතාව හිතන්ට පටන් ගන්නෙ මොනවද?

ඒ වගේම තැන් තැන්වල රෑට වැඩිහිටියන්ට පමණ යි නාට්‍ය රග දක්වන රස්සා දෙන්ට හිතන්නෙ නැති ව ඡන්දෙන් පස්සෙ විශ්වවිද්‍යාල ළමයිට වගේ උන්ට දෙන්ට නමිබුකාර රස්සා ටිකක්. මොකද ඒව මානව හිමිකමි ලු නෙ.

අඩු වියදමෙන් ඡන්දෙ තියන්ට හිතන එක අපි වගේ රටකට හරි වැදගත් කියන දේත් සිහිපත් කරමින් සියලු දෙනාට එන ඡන්දෙට සුභ පතන්ට කනේ පහර කැමති යි.








ග වුණු දේවල් 







Wednesday, February 12, 2020

ඇයට සවන් දෙන්න

ජනතාවාදී ආණ්ඩුවෙි ධීවර අමාත්‍ය තුමනි, නියෝජ්‍ය ඇමති තුමනි,

ධීවර ප්‍රජාවන් සංවර්ධනය අතිශය කාලෝචිත තීරණයක් වුව ද සංවර්ධනය යනු පරිසරය සුරකිමින් යා යුතු ගමනක් හා ඉලක්කයක් වන බැවින් එහි නිතර සමතුලිත භාවයක් තිබීම අවැසි බව ඔබ දන්නා බව මා විශ්වාස කරමි.

කඩොලාන ආරක්ෂා කර ගැන්ම මුහුදු ඛාදනයෙන් රට අවට තීරය පමණක් නො ව රට අභ්‍යන්තරය ද ආරක්ෂා කර ගැන්ම පිණිස අතිශය වැදගත් ය. එසේම එය මුහුදු සමිපත් ඉදිරි අනාගතයට සුරක්ෂා කර දීම පිණිස ද වැදගත් ය.  ඉදහිට සංවර්ධනය හා ජනතාව රජයකින් බලාපොරොත්තු වන දෑ පමණ ඉක්මවා යන අවස්ථාවක පරිසරය ගැන අමතක වන අවස්ථා ද ඉතිහාසයෙන් අප දැක ඇත්තෙමු.

අද උදෑසන ඉන්දියානු මුහුදෙන් වාර්තා වූ භූ කමිපනය ගොඩබිම වෙසෙන අප කලාපයේ පමණක් නොව ලොව පුරා මුහුද වැනි සමිපත් අප විසින් භාවිතයට ගන්නා ආකාරයන් මත සිදු වන බව ඔබ දන්නා බව මාගේ විශ්වාසය යි. සුනාමි තත්ත්වයන්ට මුහුණ පා අත්දැකීමි ඇති අප මුහුද ආශ්‍රිත පරිසරය සුරැකීමට දැනට වඩා සිහියේ තබා ගත යුතු යැයි මා විශ්වාස කරමි. එය පරිසරය සුරකින්නට වෘත්තියෙන් හෝ ස්වෙිඡාවෙන් එකතු වන අයගේ මෙන්ම විශේෂයෙන් ඔබ අමාත්‍යාංශය සන්තක වගකීමක් යැයි මට සිතෙයි. ධීවර කටයුතුවල දී ඔවුන්ගේ හුර ැ පුර ැදු ඇතැමි විට ඔවුනගේ හා අපගේ නො සැලකිල්ල හෙයින් අප සැමට අහිතකර ලෙස බලපෑ හැකි බව ඔබ දන්නා බව මාගේ විශ්වාසය යි.

වෙසෙනින් ඔබ පැවසූ පරිදි අප වසන්වනේ කුඩා දිවයිනක බව සැබෑය. ජනතාවට ජීවත් වන්නට ඇත්තේ වර්ග කිලෝ මීටර හැටපන් දහස් හයසිය දහයක්.  එම ප්‍රමාණය අප විසින් මුහුදට හෝ සංවර්ධනය හෙයින් භූමිය අභයන්තරයෙන් සංකෝචනය වන්න්ට හෝ ඇහිරීමට ඉඩ නො දිය යුතු බව ද ඇත්තකි. දැනටමත්එ අප සන්තක මිනිස් වාසයට පැවති ගොඩබිම මහා මාර්ග ඇතුලු වෙනත් එකීමෙකී නොකී සංවර්ධනය හෙයින් හැකිලී ගොස් ඇති බව අප දනිමු. කෙසේ වුවත් අප සන්තක කුඩා භූමිය රැකුණහොත් විනා දැනට ඉන්න වුන්ට හෝ ඉපදෙන්නට ඉන්න වුන්ට එය ඉතිරි වන්නේ නැති බව අප දනිමු. 

අප රටෙහි වෙරළ ආශ්‍රිත ව ජීවත් වන ධීවර ප්‍රජාවන්ගේ දර ැ කැළ ද මනා නීරෝගීභාවයකින් ජීවත් විය යුතු බවට අවිවාදයක් ද නැත. ක්‍රීඩාව එය පෝෂණය කරන බව ද ඇත්තක්. එසේ වුවත් අප පමණක් නො ව කර්මාන්තශාලා ද ඇති එසේ හෙයින් ද පාරිසරික තර්ජනවලට මුහුණ දී ඇති අපට නව තර්ජනයක් ද ඇත. එනමි දැඩි වන විනාශය හෙයින් (මෑතක දී ඔස්ට්‍රෙලියාවෙ ලැවි ගිනි) හෙයින් හා වෙනත් හේතු හෙයින් ලොව පුරා පරිසරය දුහුවිලි අංශු විසින් නසමින් පවති.  කොළඹ සහ නුවර දැනටමත් විශාල ප්‍රමාණයන්ගෙන් ඉන් ආක්‍රමණය කර ඇති විඩෙක දර ැවන්ට පිරිසිදු වාතාශ්‍රය ආඝ්‍රාණය කිරීමට ඇයි අයිතිය ගැන අප වැඩිහිටියන් වශයෙන් වග කිව යුතු ය. එසේම එය ඔවුන්ගේ මනා නිරෝගීභාවයට අතිශයෙන් වැදගත් ය. මා මෙසේ සිහිපත් කරනුයේ ඔබ නො දන්නා යමක් නො වන බව මා දනිමි.  

දර ැවන්ගේ ක්‍රීඩා අවශ්‍යතා ඉටු කරලීම පිණිස අප හට තවත් විකල්පයක් ඇත. එනමි දර ැවන් යන පාසල් තුළ ක්‍රීඩා පහසුකමි වැඩි දියුණු කිරීම ඉන් එක් පියවරකි. විශේෂයෙන්ඔ එම කලාපයේ කලපු ආශ්‍රිත කලාපයන්හි දරදැරියන් යන පාසල් තුළ ඔවුන්ට සපයා ඇති අභ්‍යන්තර හා බාහිර ක්‍රීඩාගාර පහසුකමි අධ්‍යාපන අමාත්‍යංශය හා එක්ව නගාසිටුවාලීමෙන් ඔවුනගේ ගැටලුවට විසදුමක් ලැබෙනු ඇත. එසේ නැති නමි කනේ පහරේ  අතිශය කාර ැණික ඉල්ලීම වන්නේ කලාපය තුළ වෙනත් හිස් ඉඩමක් රට අභ්‍යන්තරයට වන්නට ඇත් නමි ඔවුනට එය පරිත්‍යාග කර අවශ්‍ය ක්‍රීඩා පිටිටනියක් තනා දෙන ලෙසයි.

ඇත්ත වශයෙන් ම ඔබ හා අප කවුර ැත් දන්නා පරිදි වෙරළ කලාපය සීඝ්‍රයෙන් විවිධ සංවර්ධන ක්‍රියා හෙයින් වෙනස් වෙමින් පවතින හෙයින් මීගමුවෙහි හෝ හලාවත හෝ උණවටුන හෝ කොග්ගල   හෝ තන්ගල්ලේ හෝ හමිබන්වෙතොට හෝ වෙනත් කුමන ස්ථානයක වුව කෙරෙන  එවැනි ඉදිකිරීමි සැලසුම සකස් කිරීමට පෙරාතුව පරිසර නිලධාරි මහත්මිය විසින් මතු කරන්නට යෙදුණ කාරණා ගැන ඉවසීමෙන් අධ්‍යයනය කළ යුතුව ඇතැයි සිතමි.

ධීවර ප්‍රජාව යනු මුහුද ඇසුර කර ජීවත් වන කොටසක් වුව ද ගොඩබිම ඔවුන්ගේ ප්‍රාණය බව සිහිපත් කර දීම ඔබගේ යුතුකම යැයි කනේ පහර විශ්වාස කරමි.

වෙසෙසින් ඇගේ ඉල්ලීම ඔවුනගේ වත්මන් හා ඉදිරි දර ැ පරපුරෙහි සුබසෙත පිණිස ම හේතු වන බව මාගේ හැගීම යි.
ඇගේ දහිරියට කනේ පහරේ පැසසුම ද හිමි වෙයි. 

ස්තූතියි! 

Thursday, January 23, 2020

අන්ධයින් සහ හොර තරාදි

සාප්පුවක හෝ කඩයක බඩු කිරන්ට අන්ධයින් ගන්නේ නැත. හේතුව බඩු කිරන්ට නං ඇස් මනාව පෙනිය යුතු යැයි අප දන්නා හෙයිනි. 

අවශ්‍ය ප්‍රමාණයට තරාදියේ පඩිය තෝරා ගන්ට දාන්ට පමණක් නො ව සම තලයක තිබෙයි ද කියා බැලීමට පවා ඇස් අන්ධ ව නො තිබිය යුතු යැයි අප අදහන්නට වීම ඊට හේතුව යි.

එසේ වුවත් සිය දෙනෙත් අන්ධ නැති උන් පවා කඩවල පොළවල්වල බඩු කිරන විට හොරට කිරති. එවැනි අවස්ථාවල අප ඔහේ ගෙදර ගොස් වෙළෙන්දාට බැන අඩ ගසා නිහඩ වන්නෙමු. ඉදහිට එවැනි හොර තරාදි භාවිත කරන්නන් සිය රාජකාරිය අකුරට ඉටු කරන්ට කිසිදු කුසීත කමක් නැති ව මහන්සි වන නිලධාරින් හෙයින් නීතියේ රැහැනට අසුවෙති. එවිට අප සතුටු වෙමු.

බඩු කිරන්ට හෝ පොළේ හෝ ආණ්ඩුවට අයත් තැනක රැකියාවක් කරන්නට හෝ වාහනයක් හෝ පදවන්ට දෙනෙත් හොදින්  පෙනෙනවාද කියා පරීක්ෂාකර සොයා බලනවා වුවත් උසාවියකට ගොස් බැලූ විට පෙනෙන්නේ තමන්ගේ ඇස් රෙදි කඩකින් ආවරණය කර ගත් කතක් තරාදියක් ද තම අතැති ව ඉන්න පිළිමයකි.  නීතිය අන්ධ යැයි ඇතැමෙක් කියන්නේ එසේ හෙයින් විය යුතු ය.  කෙසේ වුවත් වෙළදපොළේ හොර තරාදි අල්ලන තැනින් උසාවියක එල්වා ඇති තරාදිය හොර ද නැද්ද කියා බලන්නේ නැත. ඊට වෙනත් ක්‍රම තිබෙන්නේය.

දේශීය උසාවියක් තුළ තරාදිය අතින් ගත් ගැහැනිය හැද සිටින්නේ සුදු සාරියක් නො  වුණ ද අප නීතිඥවරියන් උසාවි යන්නේ සුදු සාරියක්  හැද යැයි මා දනී. මහත්මයින් ද උසාවියට යන්නේ පොළට යන අයුරින් නො වන වග අප දනී.

ඊට හේතුව එහි පාරිශුද්ධභාවය රකින්ට යැයි නීතිය නො උගත්තේ වුව මා දනී.  එවැනි දේ පසෙක ලූ ව ද අප රෙදි අදින්නේ විලි වසා ගන්නට ය. නිර්වස්ත්‍රව කිසිවෙක් හෝ උසාවියකට තියා කඩපොළකට හෝ එන්නේයන්නේ නැත. පිළිවෙලකට නො ගියොත් දඩ කනන්ට වන බව ද අප අසා ඇත්තෙමු.

ජන ව්‍යවහාරයන් තුළ රෙදි ගැන එකනෙක කතා පවතියි. පත්තිනි අමිමාගේ රෙද්දේ තුත්තිරි යැයි කියමනක් ද රෙදි ගැලවෙන්ට කිවිවා යැයි කියමනක් ද පවතියි. කඩමලු ඇන්දත් පින් කද බැබළෙනවා යැයි ගීතයක් ද වෙයි. අපේ උන් ලෝකයාගේ විලි වසා ගන්නට ලෝකයාට රෙදි මසා පිටරට පටවන්නේ රට නගන්නට ය. ඉතින් අපි අපේ නිර්වස්තර බව ලෝකයාට නො පෙන්වා හැකි පමණින් ඉක්මනින් පමා නො කර අපේ ප්‍රශ්න ලෝකයා ඉදිරියේ නුවුමනාවට වඩා නො පෙන්වා හදාසකසා ගනිමු යැයි කියන්නට සිතෙයි. 

නියපොත්තෙන් කඩන්නට හැකි දේ පොරවෙන් කොටන්නට නොතැබිය යුතු යැයි ජන ව්‍යවහාරයේ කියමනක් පවතින බව ද සිහියේ තබා ගැන්ම වටී.

ගැහැනියකගේ රෙදි ගලවන්නට තැත් කිරීම ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ ඇය ව දුෂණය කිරීමක් යැයි නීතිපොත්වල ඇති බවට මා විශ්වාස කරන්නෙමි
එසේ වුවත් අප්‍රසිද්ධියේ හෝ ප්‍රසිද්ධියේ සිය කැමැත්තෙන් රෙදි උනා දමන විට නීතිය එසේ නො කියයි. 

එහෙන් මෙහෙන් කොහෙන් මෙම සටහනේ දී සිත තුළ ඇති දේ කිවුව ද හොර උසාවි නැති හෙයින් හොර තරාදි ඇතැයි මා නො සිතමි. එසේම මා විසින් සිතන්නට කැමැත්තේ උසාවිය තුළ හිදින ගැහැනිය සිය දෑස් රෙදිකඩකින් වසා ගෙන ඇත්තේ විනිවිද පෙනෙන අයුරින් යැයි හෝ හොරට හෝ නො ව ඇත්තට ම යැයි කියා සිතන්නට ය. එසේ හෙයින් පාට හෝ තරාතිරම නො බලා උසාවියකින් රටෙහි කොයි කොනේ වසනවෙසෙන කතක් වුව පිරිමි පරානයක් වෙනුවෙන් වුව නීතිය හරි අයුරින් ඉෂ්ට විය යුතු ය. එය එලිපිට හෝ එසේ නො වන විට කියා වෙනසක් නො තිබිය යුතු ය. පොඩි ද ලොකු ද උස ද මහත ද දුප්පත් ද පොහොසත් ද කියා වෙනසක් තිබිය යුතු නැත. 

රෑට රෑට නිදා සිටින ගැහැනුන් අවදිකර මුමුණන පිරිමි පරාණයන් කිසියමි සමාජයක වසන්නේ නං එය එම සමාජයේ කාන්තාවකට කෙරෙන නිගාවක් යැයි නො කියා බැරි ය.වරද දෙගුණ තෙගුණ වන්නේ ගැහැනුන්ව මානසික ව පීඩා කිරීමට ඔවුන්ගේ පවුලේ සමාජිකසාමාජිකාවන් ද යොදා ගැන්ම හෙයිනි. 

ලෝක මානව හිමිකමි ගැන කතිකාවන්හි දී අප රටෙහි ගර්වය රැක ගැන්මට උත්සුක වීමට ද නීතියේ පිළිසරණ ලැබිය යුතු යැයි මා අදහමි. එසේම පාලක පැළැන්තිය සන්තක ව ද ඊට වෙසෙස් වගකීමක් ඇතැයි ද කනේ පහර අදහන්නට යෙදෙයි.

ගෘහස්ථ කාන්තා හිංසනය වැලැක්වීම යනු හුදෙක් පිරිමියෙක්ගේ පහර කෑමකට ලක් නො වන ලෙස නිවසක වසන කාන්තාවක් බිරිදක් රැක ගැනීම පමණක් නො වන්නේ ය. ඇය මානසික ව හෝ සාමාජීය ව හෝ දේශපාලනික ව හෝ සංස්කෘතික ම වශයෙන් හෝ හිංසනයට ලක් ‍වන්නට නො දී රැක ගැන්ම ය. 

එක මකුණයි ළමයෝ කන්නේ ඇයි ඔක්කොම මකුණො මරන්නේ යැයි කියමනක් තිබෙයි.

කිහිප දෙනෙක් විසින් දේශීය නීති පද්ධතිය තුළ සුදු රෙද්ද තමන‍ෙ විසින් සිතාමතා කිලිටි කර ගැන්ම හෝ  කිලිටි කරන්නට වැර දැර ැව ද  සියල්ලෝ හෝ සියල්ල අවිශ්වාස කළ නොහෙන බව දන්නේ වුව ද අප ද මනුෂ්‍යයින් වන බැවින් අප හට සියල්ල පිරිසිදු කර නිවස්නයන්හි තනි ව හෝ පවුල් සමග එකට වසන ගැහැනුන්ගේ මානසික හා සමාජීය ආරක්ෂාව ද සලස්වනු ඇතැ යි කනේ පහර නව රජයෙන් බලාපොරොත්තු වන අතර නීතිය රකින නීතිය වෙනුවෙන් කැපවන නීතිගර ැක නීති රකින විනය රකින මහත්මමහත්මීන් කෙරෙහි තවදුරටත් විශ්වාස කරන මෙන් ජනයාගෙන් ද ඉල්ලා සිටින අතර  ඒ වෙනුවෙන් එතෙක් මෙතෙක් වංක ව නො ව අවංක ව කැප වුණු නිලධාරින් හා ජනයාට කනේ පහරේ ප්‍රණාමය පුද කරන්නෙමි.

රටෙහි වසන සියල්ලන්ට මානසික හා සමාජීය නිදහස ද ඉක්මණින් අත් වන්නට යැයි පතමු. එසේම කාන්තාවන් මානසික හිංසනයට ලක් නො කළ සියලු ගැහැනු පිරිමින්ට පින් අත් වෙිවා!




Tuesday, January 14, 2020

හඩ පට සහ ගැහැනු

රන්ජන් මහතාගේ හඩපට ගැන විවිධ කතා අප දැන් සතියක පමණ කලක පටන් අසන්නෙමු. 
ඇත්ත වශයෙන් ම මෙම සටහන එම හඩ පට ගැන  නොවෙයි.

අල්ලස් ගැනීම හෝ වෙනත් නීතියෙන් එපිට කරන්නට යෙදුණු ක්රියාවක් ගැන හෝ රටට හානිකර යමක් කර නො මැති නං  වෙනත් හේතුවකට ඔහු ව දුරකතනයෙන් අමතා ඇත් නං එවැනි දෑ ට ගොදුරක් වූ හෝ කැමැත්තෙන් සහභාගි වූ කාන්තා චරිතවල නංගං ප්‍රසිද්ධියේ කතා  කිරීමෙන් වළකින්න යැයි ඉතා කර ැණාවෙන් ඉල්ලා සිටිමි.


මන්ද ඔවුන්ගේ දෙමාපියන් හා දර ැවන් ට එය බලපාන බැවිනි. එසේම ජනතා නියෝජිතයින් ට මෙන් නො ව ඔවුනගේ වෘත්තිය ජීවිතවලට යමක් වුවහොත් ඊට වග කියන්නට අපට හෝ ඔබට නො හැකි වන හෙයිනි. අතැමෙක් සමහර වෘත්තීන්ට ඇතුලත්ව ඇත්තේ කැප කිරීමක් කර වන්නට හැකි බැවිනි. ඔවුන්ගේ මානසික තත්ත්වය දෙස මානුෂීය ඇසකින් බලමු.


ස්තූතියි!