Friday, November 20, 2020

ලක් අහසේ ඇති ඩ්‍රෝණ සන්නිවෙිදන තාරකා (?)සහ ලක් ජන සන්නිවෙීදනය සහ වින්දනය

 අපේ ඉහළ අහසේ තාරකා මෙන් බබළන සන්නි‍වෙිදන තාරකාවක් ප්‍රථම වරට මා නෙත ගැටුණේ මෙම වසර මුල ය. මාගේ පැනය මෙම සන්නිවෙිදන ක්‍රම මගින් මානව හිංසනයට සිය භාෂාව හඩ යොදා ගන්නා අමනයින් නීතියට හසුකර ගැන්මට එම තාරකා සන්නිවෙිදනය උපකාරී කර ගත නොහැකිද? යන්නයි.

සත්‍ය වශයෙන් ම ඉහළ අහසේ සවි කරන ලද අධි තාක්ෂණික සන්නිවෙිදන මෙවලමි හරහා ඉතා කුඩා ජීවින් පමණක් නො ව හඩවල්වලට ද ඇහුමි කන් දිය හැකි යයි මා විශ්වාස කරමි. එසේ හෙයින් රහස් සන්නිවෙිදනය හරහා රටකට වින කටින මානව සමාජය තුළ වෙනත් ස්ථාපිත මොබයිල් සහ ස්කයිප් වැනි තාක්ෂණික මෙවලමිවලින් පරිබාහිරව ඒවා පොදු සමාජයට හසුවන හෙයින් කරන රහස්‍ය සන්නිවෙිදනයන් හසු කර ගැන්මට හැකි යැයි මා වි්ශ්වාස කරමු. එසේම සංවාද හරහා ලෝකයාට හා සදාදාරාත්මක සමාජයට හොර රහසේ කෙරෙන ගනුදෙනු රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණ හසුකර ගත හැකි යැයි මා විශ්වාස කරමු. එසේම රහසේ මොළ හෝදන්නන් නීතියේ රැහැනට හසු කර ගැන්මට මෙම අධි සන්වෙිදි තාක්ෂණික මෙවලමි මගින් හැකි යැයි විශ්වාස කරමු. දුරස්ථ ක්‍රම මගින් ස්ත්‍රීන් හිංසනයට හා ඔවුන්පාගේ සිර ැර ැ පාලනය කරන හොර වෙදුන් හා රාජ්‍ය හා ජන විරෝධී සිවිල්හිං ජන සමාජය තුළ වෛරය හා ක්‍රෝධය පතුරන කාලකන්නින් මෙවැනි චන්ද්රිකා තාක්ෂණික තාරකා මෙන් දිස්වන උපකරණ හරහා කළ හැකි වීම කොතරමි නමි වාසනාවක් ද?

සිය විද්‍යා දැනුම ජන මානව හිංසනයට නො ව වංචනික මනෝ චිකිත්සක ක්‍රමවලට නො ව මොළ හේදීමට මනස විකෘති කෙර ැමට රට රාජ්‍ය ප්‍රජාතන්ත්‍ර විරෝධි ලෙස අල්වා ගැන්මට නො ව මානවයාගේ සුභ සිද්ධිය හා යහපත් මනෝ කායික සෙෘඛ්‍යය වෙනුවෙන් යොදා ගන්න ශ්‍රී ලක් දු පතුනට කනේ පහරේ ප්‍රණාමය!