Sunday, December 31, 2017

මත ගැටුමෙන් තොර, සාමකාමී, නිවහල්, නීරෝගීමත්, දැනුමට, පොතට පතට ලැදි සුබ නව වසරකට ආසිරි !

අපි වහලුන් නොවන්නෙමු , අපි නිවටුන් නොවන්නෙමු, කා බී නිකමුන් මෙන් දිවි ගෙවන්නන් නොවන්නෙමු,
අපි අපට එරෙහිවන්නන් නොවන්නෙමු, දැනුමට පොතට පතට වින කටින්නන් නොවන්නෙමු ..............

ශ්‍රී ලාංකිකයින් වන අප ඉහත සියල්ල  අපගේ එළඹි නව වසරෙහි ඉලක්ක හා අරමුණු කර ගනිමු


No comments:

Post a Comment