Friday, June 11, 2021

දැන් නං මගේ ඇති විරෝධතාවයක් නෑ

 ඉස්සර නං මාත් මනුස්සකං ගැන හිතුව. ඒත් දැන් එහෙම බැහැ කියල මං තේර ැං ගත්ත.

වරදක් කළා ම හිරේට දැමිමම ඇකි කියල මං ඉස්සර හිතුව. 

ඒත් පුංචි පුංචි වැරදිවලට හිරේ දැමුවට, කෙනෙක් හිතා මතා මරා දැමීම අරමුණු කරගෙන අධම චෙිතනාන්විතව මොළ මරන එවුන්ට සහ මනස් අඩස්සියේ ගෑනු තියාගෙන උන්ව දූෂණය කරන උන්ව එල්ලා මරන්නේ නැතිව  මොනව කරන්නද?

එවැනි දඩුවමක් පවා උන්ට සරල සහ සාමාන්‍ය වැඩි නං සවුදි අරාබියේ වගේ අංග හරණය කර මරා දැමුමෙ ඇති පාපය කුමක්ද ගෙෘරවනීය ලක් නීතිය?

මෙවැනි දෑට හිතාමතා සහාය දීම උපකරණ සැපයීම හෝ අලෙවිය වරදක් නොවන්නේ කෙසේද? දුරස්ථ මනස් , මොළ සහ ශරීර පාලන හිංසක ක්‍රම ගැන ඇතැමුන් තුළ ඇති නොදැනුවත්භාවය අපේ පාපයක් ද?

ඇතැමුන් සතුව දැනුම සහ අවබෝධය පැවතිය ද නිදහස් අධ්‍යාපනයෙන් උගත්ත ද එකිනෙකාට පිහිට නොවන මුදලට පමණක් කෙනෙක්ට උපකාර කරන දැනුමැත්තන්ගෙන් අප වැනි රටකට ඇති ඵලය කුමක්ද මිතුරනි?  එවැනි උගතුන්ගෙන් දියුණු වන්නේ කුමන ක්ෂේත්‍රයද මිතුරනි ? 

No comments:

Post a Comment