Monday, May 21, 2018

දේව කන්නලවිව




සත්තයි දෙවියනේ මං නැහැ කැපුවෙි එක ගහක්
සත්තයි දෙවියනේ මං නැහැ හූරා දැමූයේ වැලි බිඳක් 
සත්තයි මගේ ගේ ගං දියට ගියා හරි අඩක්
කියනු මැන දෙවියනේ මා කළ එක් පවක් ?

No comments:

Post a Comment