Sunday, March 11, 2018

සියලු මිනිස් ජාතීන් වෙත යි

මං මෙි    රචනාව ඉංග්‍රීසියෙන් නොලියන්නෙ හේතු ඇතිව.

අපි ජීවත්වෙන මෙි වර්ග කිලෝ මීටර හැටපන්දාස් හයසිය දහය ඇතුලෙ සිංහල ය කියල කියන්නෙ මහ ජාතිය වුනාට ලෝකෙ ඇතුලෙ අපි කවුද?

සුලු ජාතියක්.

මං වැරදි නං හදාපල්ල, නිවැරදි කරපල්ල

උඹල හිතයි දැන් මේන් බලාපල්ල මේකි කියන කතා ජාතියට නිග්‍රහ කරනව ආගමට කෙලහනව කියල

නැහැ බොලවි.

ඒක එහෙම නෙමෙයි. මං කියන්නෙ අපෙ  කොයි ජාතියත් ලෝකෙ ඇතුලෙ නිර ැපද්දිරිතව රැකෙන්ට හැකි ක්‍රමෙි නෙමෙයි ද?

අපේ ඉන්නව තමයි ජාතියට ආගම මොලෙන් බේර ගන්න පුලුවන්එ අය. ඉතිහිසෙත්හෙ එහෙම ඇත්මතො හිටිය. ඒත් නැති උනුත් ඉන්නව කියන කාරනාව තොපි වුනත් පිළි ගන්නව ඇත්ත කියල. 

එහෙම නේද?

දැන් බලාපල්ල සැප්තැමිබර් එකොලහ ඇමරිකාවට වුනේ මොකක්ද?

ඒකට හේතුව වුනේ කවුද?

දැන් ඇමරිකාව කාට එරෙහිවද හටන් කොරන්නෙ?

දැන් අපි ලෝකෙ ඇතුලෙ සුළු ජාතිය වුනාට මහ ජාතීන් කවුද?

තේරෙනවද නැද්ද මං කියන දේ?

ලෝකෙ පුරා ඉන්න මහ ජාතීන් මේන් මේ ඇබින්දන් දිවයිනට උඩින් හරි යටින් හරි මොනව හරි අතෑරියොත් මොකද වෙන්නෙ? ඔය ලොකේ පුරා දැන් අඩපන වෙිගෙන යන කටිටිය  මෙහෙ මුල් ඇද ගන්ට බැලුවොත් ??????????? ඒ පානෙන්.  හැබැයි ඒ අපි මොලේ භාවිත නොකලොත්.

ආරක්ෂාව තියන වග ඇත්ත.

ඇමරිකාව සැප්තැමිබර් එකොලහ වෙනකන් හිතුවෙත් එහෙම තමා. ඒ හින්ද එයාල කෙසේවෙතත් අපිට ඉදිමෙන්ට බෑ සාමාන්‍ය මිනිස්සු හැටියට.

කොයි ප්‍රශ්නෙත් කවදා හරි දවසක විසදගන්ට පුලුහන් බවත් ඇත්ත
ඒත් ඒ වෙනකන් විදවන්ට වෙන එකත් ඇත්ත නේද?

මතක තියා ගනිල්ල

තමන්ගේ වුවමනාව ඉෂ්ට සිද්ද කරගන්ට ඔය කියන ලෝකෙ ඇතුලෙ ඉන්න මහ ජාති කවුර ැත් තමන්ගේ එවුන් බේරල වැඩෙි කරන්නෙත් නෑ තමන්නෙ අරමුණ ඉෂ්ට කරගන්ට ඔිනෙ නං කාරිය. ඒ හින්ද කොයි ජාතියටත් ආගමටත් තියෙන්නෙ එක රටයි කියන දේ මතක තියා ගනිල්ල.

එහෙනන් වෙන්ට ඔනැන්නෙ මොකක්ද

අපි කොයි කවුර ැත් එකා වාගේ ඉන්න එක නෙමෙයි ද

සිංහල විතරක් නෙමෙයි කොයි ජාතියටත් තම තමන්ගේ ජාති රැක ගන්ට පුලුහන් වෙන්නෙ මොලෙන් විතරයි. මොලේ තියෙන්නෙ හදවත කිටිටුව නෙමෙයි කියන  ඇත්ත හින්ද තමයි ඔය ඔක්කොම ප්‍රශ්න. ඒක වෙන විදිහට විග්‍රහ කරන්ට ඔනෑ දෙයක්.

ඔික තැන් දෙකක පිහිටල තියුනට කමක් නෑ ඔය කියන දෙකෙන් හරි හරියට හිතල වැඩකරපල්ල.

උඹල කොයි ජාතියටත්ට මොලේ පෑදෙන්ට කියල මං ප්‍රාර්ථනා කරනව.




No comments:

Post a Comment