Monday, October 2, 2017

ආණ්ඩුවට ස්තූතියි !

උදෑසන ගුවන්පු විදුලි පුවත් විකාශයට අනුව දැන ගන්ඩ ලැබුන ආණ්ඩුව තීරණය කරල තියෙනව කියල පොල් සංවර්ධන මංඩලයෙන් පොල් නිකුත් කරන්න  ර ැ පියල් හැට පහකට ඉතින් එය සුභාරංචියක් 

ඒ වගේම සතොසෙන් පොල් දෙන්ඩත් හිතල තියෙනවලු ඉතින් මහජනතාව වෙනුවෙන් අපි කැමතියි ස්තූති කරන්න ඒ ගැන.

No comments:

Post a Comment