ඔබ වර්ජන පිට වර්ජන කලත් අපිට කමක් නැත. එසේ වුවත් උසස් පෙළ විභාගය පැවැත්වෙන මෙම දිනවල ඔබගේ වර්ජනය කල් දැමුමට තරමින් මානුෂීය නොවීමත් ඔවුන් මානසිකව පෙළනාකාරයෙන් දුමිරිය සේවකයින් ලෙස ඔබගේ අයිතීන් වෙනුවෙන් හදිසියේ වැඩ වර්ජනය කර අප පාසල් ළමුනගේ අධ්‍යාපන අයිතිය ගැන නොතකා කටයුතු කිරීම පිළිබදව කමිමුල් පහරේ බලවත් අප්‍රසාදය.
කනේ පහර මිනිසුන් හෝ පුද්ගලයින් හෝ සමාජය හෝ මරා දැමුමට හෝ විනාශ කිරීමට හෝ අවතැන් කිරීමට නො ව ප්‍රතිසංවිධානය කිරීමට දිරි දීමට, මනුෂ්‍යත්වය සමග ඈදුණු සංවර්ධනයක් වෙනුවෙන් සහාය දීමට සහ අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා නො දමන, යමක් වූ පසු ප්‍රතිකාර නො සොයන, අනතුරක් වන්නට පෙර ඊට ගැළපෙන විකල්ප ස්ථාපනය කරන පාලන තන්ත්රයකට හා එවැනි දෑට කැමති මනුසතුන්ට සහාය පිණිස වෙන් වෙයි. එසේ වුවත් එය තනි ව කළ හැකි යමක් නො වන හෙයින් සියල්ලන්ගේ සාහාය ඊට අවැසිය ය. ස්තූතියි!
Wednesday, August 8, 2018
Friday, July 6, 2018
බළලා මල්ලෙන් එළියට පැන්නද වැටුනද?
විජයකලා මැතිණියගේ ප්‍රකාශය ගැන ටිකක් නෙමෙයි හුගක් හොදින් හිතන්න වෙනව. ඇත්තටම ඇයට අවශ්‍ය එල් ටී ටී ඊ පාලනයක්ද? එහෙනන් ආණ්ඩුවෙි ඉදන් ඒකට පාර කපා ගන්නවද? එහෙම නැත්නන් ඇයව ඒ සදහා යොදා ගන්න දැනට පවතින ත්‍රස්තවාදීන් උත්සහ දරනවද? මොකක්ද මෙි එකිනෙක පෑහෙන ගැලපෙන කතා?
ඊළමි සිතියම
කොටි ර ෑපවාහිනිය
පාසල් ළමුන් මියගිය ත්‍රස්තවාදීන් සැමර ැමි උත්සවයට සහභාගිකරවා ගැනීම
යුධ හමුදා සේනාංක කැඹලි නවයකට කඩා නව තැනක ස්ථාපනය කරන්නැයි කරන ලද ඉල්ලීම
විජයකලා මහේෂ්වරන් ඇමතිවරියගේ ප්‍රකාශය
තත්ත්වය එසේ නමි ඒ ගැන කටයුතු කල යුත්තේ කෙසේද?
ඇයට සමාව දී ඇයව අපට පේන මානයකින් තබා ගැන්ම අවශ්‍යයද?
ඇයව හුදකලා කිරීමෙන්ම ඇයව යොදා ගැන්මට අවැසි අයට ආවැඩිය යුතුද?
මෙි පිළිබදව අනෙකුත් පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ මතය කුමක්ද? උදාහරණ විග්නේශ්වරන් ඇමතිතුමා විපක්ෂ නායක තුමන්?
බලය, භූමි වශයෙන් බෙදා වෙන්කොට දුන්නොත් එය එවැනි දෑට තෙල් බෙහෙත් ගෑමක් වෙයිද?
එම ප්‍රකාශය තමන්ගේ ස්ථාවරය සිත ඇතුලේ තබා ගැනීමට බැරිම තැන එළියට පැන්න දෙයක්ද ලෙස ගිණිය හැකිද නොහැකිද?
ජාත්‍යන්තර ප්‍රජාව මීට මුණිවත රැක්කාද?
කෙසේ වුවත්මෙ වැනි දේ සිදුවන්නේ කෙසේදැයි දැඩි සොයා බැලීමක් කල යුතු යැයි කමිමුල්පාරට සිතෙයි.

Saturday, June 23, 2018
තැපැල් අැමතිතුමනි,
ඇයි තැපැල් ප්‍රශ්නය හැකි ඉක්මනින් විසදිය යුත්තේ?
1. මිනිසුන් ඉන් තැලෙන නිසා
2. මිනිසුන් ඉන් තැලෙන නිසා
3. මිනිසුන් ඉන් තැලෙන නිසා
4. මිනිසුන් ඉන් තැලෙන නිසා
5. මිනිසුන් ඉන් තැලෙන නිසා ..................
100. ආණ්ඩුවෙි ආදායම බැස්සම ඒවා නග්ගන්ට වෙන්නෙ වැසියගෙ බත් පිගානට විදල නිසා
ස්තූතියි

Thursday, June 21, 2018
අයි මිස් යූ
මට ඔබ නැතිව පාලුයි
මම අද උදේ ගියා බැංකුවට. මම කියන්ට යන්නෙ කවුර ැවත් මීට ෙපර නොදැකපු දැන්වීමක් ගැන එහෙම නෙවෙයි.
මම දැක්ක හැම බැංකුවකම පාහේ එල්ලල තියෙන දැන්වීම මුදල් නෝටිටු සමිබන්ධයෙන් මම ගිය බැංකුවෙත් තියෙනව.
ඒකේ තියෙනව ඉරැණු එක එක දේ ලියපු නෝටිටු භාර ගන්නෙ නෑ කියල දෙසැමිබර තිස් එකෙන් පස්සෙ.
ඉතිං මං දැක්ක රැපියල් දාහේ කොලේක ඉංගීරිසියෙන් ලියල තියෙනව අයි මිස් යූ කියල. ඉතිං බැංකුව කියන්නෙ එහෙම ලියල තිබුනොත් එහෙට ගේන්ට එපා කියල. මට අනන්තවත් හමිබ වෙලා තියෙනව කොන් ඉරපු කොන් කපල අයින් කරපු සල්ලි කොල
රටෙි බැංකු අණපනත් නීති රීති වලට අනුව මුද්දරණය කරපු මුදල් නෝටිටු ඉන්ට බැරිවට වැඩක් නැතිවට විකෘති කරන්නෙ කවුද ?
සල්ලි නිතර අතපාත ගාන අයට ඒකෙ ඇති ප්‍රශ්නයක් නැතත් මං වගේ අයට ඒක ප්‍රශ්නයක්.
රටෙි බැංකු අණපනත් නීති රීති වලට අනුව මුද්දරණය කරපු මුදල් නෝටිටු ඉන්ට බැරිවට වැඩක් නැතිවට විකෘති කරන්නෙ කවුද ?
සල්ලි නිතර අතපාත ගාන අයට ඒකෙ ඇති ප්‍රශ්නයක් නැතත් මං වගේ අයට ඒක ප්‍රශ්නයක්.
කවුද එහෙම දේවල් සල්ලි වලට කරන්නෙ?
කාටද සල්ලි ඒ තරමට නොවටින්නෙ?
අනේ මෙි රටෙි දුප්පත් වැසියන්ට පුරවැසියන්ට නං ඒ විදිහෙ දෙයක් කරන්ට හිත හදා ගන්ට අමාර ැයි. උන් දන්නව ඒවයෙ වටිනාකමි. උන් ඒවා හමිබ කරන්නෙ කොහොමද කියල රට කරවන ඇත්තො නොදැන ඉන්ට හැටියක් නෑ.
සමහර දාට අතේ කරගැට එනතන් මහන්සි වෙලා එහෙම නැත්නන් උදේ ඉදන් රෑ වෙනකන් කකු් කඩුත්තුව හැදෙනකන් මහන්සි වෙලා උපයන දේට උන්ඉ එහෙම කරන්නෙ කොහොමද හිතක් පපුවක් ඇත්නන්?
උන් දාහකට තියා එක ර ැපියල් දහයෙ කොලේකට එහෙම දෙයක් කරන්නෙ නෑ.
උන් දාහකට තියා එක ර ැපියල් දහයෙ කොලේකට එහෙම දෙයක් කරන්නෙ නෑ.
කමක් නෑ ඒ ගැන නෙවෙයි මගේ අද මාතෘකාව
මගේ මාතෘකාව හිටපු ඉන්න දේශපාලනඥයින් නැතිව ගියාම අපේ වැසියන්ට පුරවැසියන්ට දැනෙන්නෙ කොහොමද කියල.
ඒකෙ දෙපැත්තක් තියෙන්ට පුලුවන්.
එක කොටසට පාලු දැනෙනකොට අනිත් කොටසකට සතුට දැනෙනව. ඒක තමයි ස්වභාවය.
ඒකෙ දෙපැත්තක් තියෙන්ට පුලුවන්.
එක කොටසට පාලු දැනෙනකොට අනිත් කොටසකට සතුට දැනෙනව. ඒක තමයි ස්වභාවය.
කෙනෙක්ට හිතෙනවා නං නැති එකමයි හොද කියල
එහෙම හිතෙන්නට පුලුවන් මොන වාගේ අවස්ථාවලද
කෙනෙක් දේශපාලන පළි ගැනීමකට ලක් වුනොත් කිසියමි දේශපාලන රජයක් යටතේ කෙනෙක් එහෙම හිතන්ට පුලුවන්.
එහෙම වෙලාවට අයි මිස් යූ නෙවෙයි කියන්නෙ අයි හේටි යූ කියලනෙ පින්තූර දිහා බලාගෙන.
ඉතිං මං මුදල් කොල ටිකෙන් මගේ ඇස් ඉවත් කරගෙන ඉහළ බලනකොට මං දැක්ක බැංකුවෙ එල්ලල තියෙන අපේ හිටපු දේශපාලන නායකයින්ගෙ පිංතූර ඉස්සරවෙලා මං දැක්කෙ ජේ ආර් ජයවර්ධන මහත්තයගෙ පිංතූරෙ මට හිතුන අද වෙනකොට කී දෙනෙක් නං අනේ හිතනව ඇද්ද කියල ඒ පිංතූරෙ දිහා බලාගෙන....... සර් අයි මිස් යූ කියල.
ඊට පස්සේ අපේ බණ්ඩාරනායක ශ්‍රී මතානන් ගැනත් එහෙම හිතනව කියනව එක අවිවාද යි.
ඊට පස්සෙ මං දැක්කෙ මැතිනිගේ පිංතූරෙ එතුමියගෙ පිංතූරෙ දැක්කත් නොදැකක්කත් එහෙම හිතන අය ඉන්ට බැරිද මැඩමි අයි මිස් යූ කියල එතුමියගේ දියණිය ගැනත් එහෙම හිතන අය අනන්තවත් ඇති.
එතුමියගෙ අනුගාමිකයින් එතුමියගෙ දේශපාලනයට දිවි හිමියෙන් සහය දක්වපු අය එතුමියගෙ ප්‍රජා අයිතිය අහෝසි වුන දවසෙ එතුමිය වාගේ අඩන්න ඇති කදුලක් එන්ට ඇති. ඊට පස්සෙ එදා මිනිස්සු අයි මිස් යූ කියල හිතන්ට නැතිව ඇද්ද එතුමිය හිටපු තැන නොහිටියම.
දේශපාලකය කියන්නෙ වැල්ලෙ කැරකෙන බඹරෙ වගේනෙ එනව යනව ආයෙත් එනව.
තවත් වෙලාවකට දාදු කැටෙි වගේ. කොයි පැත්ත වැටෙයි ද කියන්ට බෑ.
තවත් වෙලාවකට දාදු කැටෙි වගේ. කොයි පැත්ත වැටෙයි ද කියන්ට බෑ.
හරිම අවිනිශ්චිත දෙයක්. හරියට ක්‍රිකටි වාගේ ක්‍රීඩාවක්. වැස්සොත් සෙල්ලන් කරන්ට බෑ. ටොස් එක හරියට දිනා ගත්තෙ නැත්නන් දිනන්ට බෑ. ටීමි එක හරියට තේරැවෙ නැත්නන් ප්‍රශ්න. ඒ හින්ද තේර ැං කමිටුවට වගකීම වැඩියි.
ඊ ළගට ඉතිං ඒ කොයි දේ හරියට තිබුනත් හරියට සෙල්ලං කලේ නැත්නන් මොකද වෙන්නෙ ලියන්ට ඔිනේ නෑ. අපි දන්නව වෙන දේ.
ඊ ළගට ඉතිං ඒ කොයි දේ හරියට තිබුනත් හරියට සෙල්ලං කලේ නැත්නන් මොකද වෙන්නෙ ලියන්ට ඔිනේ නෑ. අපි දන්නව වෙන දේ.
ඔය අතරෙ ක්‍රීඩාවෙදි තවත් වැදගත් දෙයක් තියෙනව වැඩිය කව්ර ැත් නොහිතන. ඒ තමයි ග්‍රවුන්ඩි සපෝර්ටි කියන දෙ
කාටවත් ඒ දේවල් සුලුකොට තකන්ට බෑ.
අපි දන්නව එදා ඉදන් අද දක්ා දේශපාලඥයින්ගෙ සහ පක්ෂවල පැවැක්මට ග්‍රවුන්ඩි සපෝර්ට් වැදගත් වුනේ කොහොමද කියල.
පක්ෂයක් රජයක් දිනන්ට මං මුලින් කියපු හැම දෙයක්ම අවශ්‍ය නෑ කියල කෙනෙක් හිතනවා නං.
ඒ අය තමයි තනි අතක් ඇති අත්පුඩියක් ගහන්ට පුලවන් කියල හිතන්නෙ
ඒ අය තමයි තනි අතක් ඇති අත්පුඩියක් ගහන්ට පුලවන් කියල හිතන්නෙ
අපි දන්නව මොන ජගතෙක්ට වුනත් තනියෙන් කිසි දෙයක් දිණන්ට බෑ අනෙක් අයගෙ සහය නැතිව.
ඊ ළගට තමයි දේශපාලනයේදි මනුස්සයින්ගෙ ඡන්දෙ තියෙන වැදගත්කම
ඡන්දෙ තමයි ලකුණු සමහර වෙලාවට හයේ පාරවල් හතරෙ පාරවල් දෙකේ පාරවල් වදිනව හැබැයි මහන්සි වෙන්නෙ නැතිව බෑ.
ඒ කොහොමද
එක පවුලක දහ අටට වැඩි එක්කෙනෙකුට වැඩි ප්‍රමානයක් ඉන්නව නං එක පවුලක ඡන්ද ටික කැඩෙන්නෙ බෙදෙන්නෙ නැතිව ගන්ට පුලුවන් නං හයේ හතරෙ පාරවල් වැදෙනව වාගේ තමයි.
ඉතිං අපේ රාජපක්ෂ මැතිදුන් ගැනත් කතා දෙකක් නෑ එහෙම හි.න අය අනන්තවත් ඉන්ට ඇති ඉන්නව. හංස ආණ්ඩුව පත්වුනාම.
ඊට පස්සේ මං දන්නෙ නෑ මට හැකියාවක් නෑ පුරෝකතනය කරන්ට දේශපාලනය ගැන අපේ දැන් ජනාධිපතිතුමන් ආපහු රටෙි ජනාධිපති වෙයිද නොවෙයිද කියන්ට ඒකට ව්‍යවස්ථාව ඇතුලෙ විස්සෙ හරි දහනවයෙ හරි ඒකට ඉඩක් තියෙනවද කියල
ආපහු බැරි වෙලාවත් නාවොත් එතුම ගැන ඉදිරියෙදි එහෙම හිතන අය ඉන්ට පුළුවන් ඒක සහතිකයි.
ආපහු බැරි වෙලාවත් නාවොත් එතුම ගැන ඉදිරියෙදි එහෙම හිතන අය ඉන්ට පුළුවන් ඒක සහතිකයි.
ඔය අයි මිස් යූ කතන්දරේ දේශපාලනය ඇතුලෙ තරං වෙන කොහෙවත් නෑ.
අවංකව සමහර අයට පාර පෙන්නපු අය ඉන්නව වෙන්ට පුලුවන්.
එක එක දේශපාලඥයින් හින්ද දේශපාලනයට අවතීර්ණ වුන අය ඉන්ට පුළුවන්. ජේ ආර් මැතිදුන්ගෙ කාලේ කාලේ මැතිණියගෙ කාලේ ඉදල අද වෙනකන් හිටිය දේශපාලඥයින් හින්ද තමන්ගෙ තැන් හදා ගත්ත අය ඉන්නව ඒකෙ කතා දෙකක් නෑ.
ඒ අය තමුන්ගෙ දෙවියන් පරාජය වෙලා ගෙදර ගියාම ඒත් එක්කම ගෙදර ගිය අයත් ඉන්ට පුළුවන්. දේශපාලනය ඇතුලෙ නැතිනන් පාර්ලිමේන්තුව ඇතුලෙ කතාන්තරය වෙන තනතුර ැ තානාන්තර වගේ නෙවෙයි. කවුර ැ හිටියත් නැතත් ජොබි එක තියෙනව කියන්ට බෑ. එහෙම වෙන්නෙ අත්තෙන් අත්තට පනින අයට ඉතරයි දේශපාලනය ඇතුලෙ.

තෙමිල නැහිල ගෙදරට වෙලා ඉන්ට වෙන්නෙ එහෙම අයට ඉතරයි.
ඇයි දේශපාලනයෙදි එහෙම වෙන්නෙ?
එක එක්කෙනා පිළිගන්න අදහන දේශපාලනය අනුව නැතිනන් තමන්ගේ දේශපාලන න්‍යායාචාර්යවර ැන් ගෙ කැරිස්මා බලය අනුව එහෙම හිතෙන්ට පුලුවන්.
ඒකෙ වැරැද්දක් නෑ.
වැරැද්දක් වෙනව නං වෙන්නෙ අන්ධානුකරණය වුනොත් විතරයි.
දේශපාලනයෙදි ඒ වාගෙ කෙනෙක් වෙන එක කිසිසේත් ලේසි නැතිබව නං මට විශ්වාස යි.
Monday, May 21, 2018
දේව කන්නලවිව
සත්තයි දෙවියනේ මං නැහැ කැපුවෙි එක ගහක්
සත්තයි දෙවියනේ මං නැහැ හූරා දැමූයේ වැලි බිඳක්
කියනු මැන දෙවියනේ මා කළ එක් පවක් ?
Monday, April 23, 2018
ප. ලි.
කොළඹ කොටුව දුමිරිය නැවතුම ඉදිරිපිට නිසිලෙස කුණු බැහැර කිරීම පිණිස සවිකර ඇති භාජන දුටුවිට මා හට දැනුනේ සතුටකි.
එයට කොළඹ මහ නගර සභාවට කමිමුල් පහරේ ප්‍රනාමය !
එයට කොළඹ මහ නගර සභාවට කමිමුල් පහරේ ප්‍රනාමය !
Saturday, April 21, 2018
කුණු
ඇත්තටම අපි සංවර්ධනය වෙලා ද? තැන තැන තියෙන කුණු දැක්කම මට හිතුනෙ අපි සංවර්ධනය වෙන්ට තව හිතලවත් නෑ කියල අනික් රටවල් වලට සාපේක්ෂ්ව.
දියුණුය කියල ලෝකෙ පිළිගන්න රටවල් දිහා බැලුවම ඒ රටවල් තමන්ගෙ භෞතික පරිසරය තියාගෙන ඉන්න විදිහ බැලුවම ඇත්තටම ඒ රටවල් දියුණුය නැත්නන් සංවර්ධනය වෙලාය කියල කියන කාරණාව පිළිගන්ට වෙනව.
ටවුමකට ප්‍රසිද්ධ පොදු ස්ථානයකට ගියොත් අපේ උදවිය තැන තැන දාපු කුණු දැක ගන්ට පුළුවන්.
ඇයි තමන් කන බොන දේ දවටනය නිසි විදිහට දාන්ට තැනක් නැත්නන් ආපහු ගෙදර අරගෙන යන්නෙ නැත්තෙ?
බස් රථයෙ නැත්නන් දුමිරියේ කවුළුවෙන් එපිටට විසි කරන්නෙ නැතිව ගෙදර ගිහින් විසි කරන්ට බැරි ඇයි?
ඉස්කෝලෙ උගන්නන්නෙ නැද්ද කියල හිතෙන තරමි නේද?
ඇත්ත අපිට පිළිගන්ට වෙනව දුමිරිය වාගේ සමහර පොදු ස්ථානවල ඇරැනම කුණු බැහැර කරන භාජන ටවුමෙ බස් නැවතුමි පොළවල් අහල නැහැ කියල. ඒත් අපේ ගෙවල් වලට ක්‍රමිකව නැතත් කුණු ගෙනියන්ට එනවනෙ අපිට පුළුවන් අපි කන බොන දේවල්වල දවටන ගෙදර ගෙනවිත් ඉවත් කරන්ට.
මං මෙික ඉල්ලන්නෙ පාසල් යන දරැවන්ගෙන්. මොකද වැඩිහිටි මෝඩයින්ට මෙි දේවල් කියල වැඩක් නෑ කියල මං විශ්වාස කරනව.
පුංචි දරැවන් හැටියට ඔබ ඒ දේවල් හිතන්ට පුරැදු උනොත් තව අවුරැදු තහයක් පහලොවක් යනකොටවත් අපිට අනිත් රටවල් වාගේ සංවර්ධනව වෙතෑකි. එහෙම උනොත් අපේ රටට පිටින් සංචාරකයින් වශයෙන් එන යන අයටත් සතුටු හිතෙයි මෙහෙ ඇවිත් ලෙඩ හදා ගන්ට වෙයි කියල එන්නෙ නැතිව ඉන්න එකක් නෑ.
කුණු හින්ද බෝවෙන රෝග ගැන ඔයාලට ඉස්කෝලෙදි කියල දෙනව නේද?
ඉතිං ඒ ගැන හිතන්ට මෙි එන වෙසක් මාසේ හොදද?

Saturday, April 14, 2018
Saturday, April 7, 2018
පිරිසිදුකම
අපි හරි ඉහළින් පිරිසිදුකම ගැන කියවන්නෙමු. නන්දොඩවන්නෙමු.
එහෙත්,
අපි යනෙන, ඔබ යනෙන හෝ නොයන හෝ බොහෝ ප්‍රසිද්ධ ස්ථාන අසල එක්රොක් වී ඇති කුණු ගැන, තැන, තැන දමා ඇති හිස් ටින් බෙලෙක්ක,බෝතල් ඇතුළු බොහෝ දෑ ගැන ඔබට නිකමට හෝ මොනවත් නොහිතෙන්නෙ මන්දැයි සිතේ.
නොරටුන් යැයි අප විසින් වචනාර්ථයෙන් විස්තර කරනට යෙදෙන ඇත්තන් ඇත්තියන් අපේ දේශයට සංචාරකයින් වශයෙන් පැමිණෙන විට ඒ දැක අහා !මෙවැනි පිරිසිදු දේශයක් වෙන කොහේ වෙත්දැයි සිතනු නොඅනුමාන ය. එවැනි කිසිවක් රටක සංචාරක ව්‍යාපාරයට බලනොපාන්නේ යැයි ඔබ හිතන්නේදැයි මා හට පුදුමත් හිතේ.
රට ආයතනික වශයෙන් පිරිසිදු කරනට යත්න දරන ඔබ තමුන්නාසේලා කිසිවෙකුට හෝ භූගෝලීය වශයෙන් හෝ පාරිසරික වශයෙන් අවම තරමින් ප්‍රසිද්ධ ස්ථාන පමණක් හෝ නිතර පිරිසිදු කරන ක්‍රමයක් නැද්දැයි සිතෙන්නේ එවිට ය.
ජයවර්ධනපුර රෝහළ අසල පිහිටා ඇති ළමා උද්‍යානය දැන ගන්නට ඇති ආකාරයට සති කිහිපයකින් පමණ අතු ගා පිරිසිදුකර නොමැත. එහි ඇති විශේෂත්වය වනුයේ ඊට නිතර කුඩා දර ැවන් පැමිණීම ය. එසේ හෙයින් ළමා හා වැඩිහිටි ස්වස්ථතාවය ගැන සමුළු පවත්වන ඒ ගැන නිතර කතා කරන උදවිය වශයෙන් අවම අවධානයක් යොමුකරලීම නොවටී යනු මාගේ හැගීම යි. මෙය මා පෞද්ගලික වශයෙන් නිරීක්ෂණය කරන්නට යෙදුනකි.
තැන තැන තමන් විසින් මිළ දී ගන්නා දෑ පිරිසිදු කරන්නට, කරන්නට තැන තැන දමා යන වග ද නොරහසකි. එසේ වුවත් බලධරයිනි නොරටුන්හට ඒ කිසිවකින් ඇති වැඩක් නැත.
ප්‍රසිද්ධ ස්ථාන නිතර පිරිසිදු කරතත් අපිරිසිදු වන්නේ නං එවැනි තැන් අසල රහස්‍ය කැමරා සවිකර තැබිය හැකිය. එය එසේ කල නොහැකි යැයි කාහට හෝ කිව නොහැකිවග මා දනී. එසේ වූ විට ඊට පිළියමක් යෙදිය හැකි යැයි අනුමාන කරමි. උදාහරණ වශයෙන් එසේ දමා යන සියලු කුණු හිස මත තබාගෙන පාර දිගේ ඇවිදගෙන නොහැකි නං දුවගෙන හෝ යන්නට ක්‍රමයක් ස්ථාපනය කල හැකි ය.
දැන් බොහෝ අයට දෝශාභියෝගය නැමැති අභියෝගය නැත. එහෙත් දැන ගන්නට තිබෙන අයුර ැ තව තව දෝශාභියෝග එන්නට ඉඩ ඇත්තේය. ඒ වෙනුවෙන් කටයුතු කිරීමට වත්මන් රජයේ ඉතිරිව ඇති වසර එක හෝ දෙක ඉවරවෙනු ඇත. එක් කෙනෙකුගේ හෝ එක් රජයක දෙයක් හොයන්ට ගන්නා විට අන් අය ද කුණු බාල්දි අවුස්සා තමන්ටත් කුමක් හෝ සොයා ගත හැකිදැයි සොයති. එසේ කරනවිට ද තැන තැන කුණු වැටෙන්නේය. එසේ වුවහොත් ජනතාවට පසුගිය ඡන්ද කාලයේදී මෙන් කොස්සක් ඉදලක්ගෙන අතු ගාන්නට පටන් ගන්නට සිදුවිය හැකි ය.
රටක් පාරිසරික වශයෙන් හා ආයතනික වශයෙන් පිලිවෙලකට තබා ගැන්ම රජයක පමණක් වගකීමක් නොවන්නේය. එය පක්ෂ විපක්ෂ කොයි කාගෙත් වගකීම ය.
Sunday, March 11, 2018
සියලු මිනිස් ජාතීන් වෙත යි
මං මෙි රචනාව ඉංග්‍රීසියෙන් නොලියන්නෙ හේතු ඇතිව.
අපි ජීවත්වෙන මෙි වර්ග කිලෝ මීටර හැටපන්දාස් හයසිය දහය ඇතුලෙ සිංහල ය කියල කියන්නෙ මහ ජාතිය වුනාට ලෝකෙ ඇතුලෙ අපි කවුද?
සුලු ජාතියක්.
මං වැරදි නං හදාපල්ල, නිවැරදි කරපල්ල
උඹල හිතයි දැන් මේන් බලාපල්ල මේකි කියන කතා ජාතියට නිග්‍රහ කරනව ආගමට කෙලහනව කියල
නැහැ බොලවි.
ඒක එහෙම නෙමෙයි. මං කියන්නෙ අපෙ කොයි ජාතියත් ලෝකෙ ඇතුලෙ නිර ැපද්දිරිතව රැකෙන්ට හැකි ක්‍රමෙි නෙමෙයි ද?
අපේ ඉන්නව තමයි ජාතියට ආගම මොලෙන් බේර ගන්න පුලුවන්එ අය. ඉතිහිසෙත්හෙ එහෙම ඇත්මතො හිටිය. ඒත් නැති උනුත් ඉන්නව කියන කාරනාව තොපි වුනත් පිළි ගන්නව ඇත්ත කියල.
එහෙම නේද?
දැන් බලාපල්ල සැප්තැමිබර් එකොලහ ඇමරිකාවට වුනේ මොකක්ද?
ඒකට හේතුව වුනේ කවුද?
දැන් ඇමරිකාව කාට එරෙහිවද හටන් කොරන්නෙ?
දැන් අපි ලෝකෙ ඇතුලෙ සුළු ජාතිය වුනාට මහ ජාතීන් කවුද?
තේරෙනවද නැද්ද මං කියන දේ?
ලෝකෙ පුරා ඉන්න මහ ජාතීන් මේන් මේ ඇබින්දන් දිවයිනට උඩින් හරි යටින් හරි මොනව හරි අතෑරියොත් මොකද වෙන්නෙ? ඔය ලොකේ පුරා දැන් අඩපන වෙිගෙන යන කටිටිය මෙහෙ මුල් ඇද ගන්ට බැලුවොත් ??????????? ඒ පානෙන්. හැබැයි ඒ අපි මොලේ භාවිත නොකලොත්.
ආරක්ෂාව තියන වග ඇත්ත.
ඇමරිකාව සැප්තැමිබර් එකොලහ වෙනකන් හිතුවෙත් එහෙම තමා. ඒ හින්ද එයාල කෙසේවෙතත් අපිට ඉදිමෙන්ට බෑ සාමාන්‍ය මිනිස්සු හැටියට.
කොයි ප්‍රශ්නෙත් කවදා හරි දවසක විසදගන්ට පුලුහන් බවත් ඇත්ත
ඒත් ඒ වෙනකන් විදවන්ට වෙන එකත් ඇත්ත නේද?
මතක තියා ගනිල්ල
තමන්ගේ වුවමනාව ඉෂ්ට සිද්ද කරගන්ට ඔය කියන ලෝකෙ ඇතුලෙ ඉන්න මහ ජාති කවුර ැත් තමන්ගේ එවුන් බේරල වැඩෙි කරන්නෙත් නෑ තමන්නෙ අරමුණ ඉෂ්ට කරගන්ට ඔිනෙ නං කාරිය. ඒ හින්ද කොයි ජාතියටත් ආගමටත් තියෙන්නෙ එක රටයි කියන දේ මතක තියා ගනිල්ල.
එහෙනන් වෙන්ට ඔනැන්නෙ මොකක්ද
අපි කොයි කවුර ැත් එකා වාගේ ඉන්න එක නෙමෙයි ද
සිංහල විතරක් නෙමෙයි කොයි ජාතියටත් තම තමන්ගේ ජාති රැක ගන්ට පුලුහන් වෙන්නෙ මොලෙන් විතරයි. මොලේ තියෙන්නෙ හදවත කිටිටුව නෙමෙයි කියන ඇත්ත හින්ද තමයි ඔය ඔක්කොම ප්‍රශ්න. ඒක වෙන විදිහට විග්‍රහ කරන්ට ඔනෑ දෙයක්.
ඔික තැන් දෙකක පිහිටල තියුනට කමක් නෑ ඔය කියන දෙකෙන් හරි හරියට හිතල වැඩකරපල්ල.
උඹල කොයි ජාතියටත්ට මොලේ පෑදෙන්ට කියල මං ප්‍රාර්ථනා කරනව.

Wednesday, February 14, 2018
අනේ මන්ද වැලන්ටයින්
වැලන්ටයින්,
නුඹ දැක්කද නුඹ ඇදහූ
නෑඹුල් කෙල්ලක
සිය පුතු අත දරාන
යදිනා හැටි සිඟමන් මහමඟ?
වැලන්ටයින්,
නුඹ දැක්කද
නුඹ සමරපු පෙරදා
ඇතෙක් බරට ලැබුනු පොරොන්දු ටික හිස තියාන
වෙනවුන් ගැන නොසිතූ කෙල්ලක්
තනිකඩවී හිඳිනා හැටි?
වැලන්ටයින්,
නුඹ දැක්කද
ගෙදරට හොරාට
ඇරගෙන ගිය සැන් බෝතලෙ
තානායමි කාමරෙ කුඩුවුන හැටි
බියපත්වුන හිචිචි කෙල්ලක අතින්?
වැලන්ටයින්,
නුඹ දැක්කද
නුඹ සමරපු දා තෑගි ලැබුන
කරමාලය අත තියාන
සිය සැමියා සැමර ැමිපත් ලියනා හැටි
අන් අඟනන් හට දුටු
දුක්වෙන හැටි එක් බිරිඳක්?
වැලන්ටයින්,
නුඹ දැක්කද
ලස්සන මල් සාප්පුවල
වීදුර ැ අල්මාරි පුරෝල තියෙන
රතු රෝස මලක් දෙන්ට නැතිව
දුක්වෙන හැටි
උස බිල්ඩින් හදනා ගමෙි එකා
කාසි නැතිව ?
අනේ මන්ද වැලන්ටයින්
මං දන්නෑ
අමිමට බත් ටිකක් නොදෙන
තාත්ත ලෙඩ වුනාම අහක බලන
ප්‍රේමවන්තයන් (තියන්)
ඇෆ් ඇමි ලෝකයෙ පළදින කිර ැළු දැකල
නුඹට දුක හිතුනද නැද්ද
කියල වැලන්ටයින්
ඒ උනාට වැලන්ටයින්
මට දුක උන් ගැන නමි නෙමෙයි වෙලාවකට
සාන්තුවර තත්තෙ තියන් ඉන්ට නැති
නුඹ ගැනයි වැලන්ටයින්
Monday, January 29, 2018
රාජ්‍ය බැංකු, ජනතා දේපළ හා රජයක වගකීම
ඉස්සර හුගක් ගෙවල්වල පුංචි කැටයක් නැති වෙන්නෙ නෑ. සතේ හරි පණම හරි මස්ස හරි ගෙයි ලිප් බොක්කෙ උණ බටෙි කපල කාටත් හොරාට හංගන්නෙ නැති වෙලාවක ගන්ට කියල. ඊට පස්සෙ මැටියෙන් හදාපු කැට කිරි ටින් වාගේ දේවල්වල සල්ලි එක්කාසු කරනව මං ඒ ගැන දන්නව දැකල තියෙනව. ඒවා ඉතිරි කිරීමි.
අපේ මිනිස්සු ළග මුදල් හදල් යහමින් ගැවසෙන්න පටන් ගත්තට පස්සේ භාණ්ඩ හුවමාර ැවෙන් මුදලට මාර ැ වුනාට පස්සෙ ඉතිරි කිරීමි ණය ගනුදෙනු කරන ආකාර ක්‍රමයෙන් වෙනත් මුහුණුවරක් ගත්ත.
පවුල් ඇතුලෙත් එයින් පිටස්තර සමාජයේ පුංචි පුංචි කණ්ඩායමි අතරෙත් අතමාර ැ ක්‍රමයට නැති වෙලවක කාගෙන් හරි කීයක් හරි ඉල්ලගෙන නැවත පියවන ක්‍රම හොයාගෙන තිබුන භාවිත වුන දේ ඒ විදිහට වෙනත් හැඩතල ගන්ට පටන් ගත්ත.
කොහොම හරි අපේ රටෙි බැංකු ක්‍රම ඇතිවුනාට පස්සේ ක්‍රම ක්‍රමයෙන් කැටෙි එකතුවෙන මුදල් එතැනින් එහාට ගිහින් ටිකක් දියුනු වෙලා බැංකු ක්‍රමයට මිනිස්සු අනුගත වෙන්ට පටන් ගත්ත දේ ටිකක් වැඩිපුර වෙන්ට ගත්තෙ විවෘත ආර්ථිකයත් එක්ක මුදල නැතිනන් ර ැපියල එක්ක තියුන ගනුදෙනුව වැඩි වුන හින්ද කියල මට හිතෙනව.
අපේ මිනිස්සු රට රාජ්‍යවල ගිහින් සල්ලි හොයන් එන්ට පටන් ගත්තට පස්සෙ වැඩි වැඩියෙන් බැංකුවලට මුදල් ගලන්ට ගත්ත. පෞද්ගලික බැංකුවල අක්මුල් දස අතේ විහිදෙන්ට ගන්ට ඉස්සරවෙලා මිනිස්සු වැඩිපුර විශෟවාසය තිබිබෙ රාජ්‍ය බැංකුව කෙරෙහි ය කියන දේ බොර ැ වක් නෙමෙයි.
අන්තර්ජාතික බැංකු ක්‍රම විදෙස් මුදල් එහෙට මෙහෙට හුවමාර ැ වෙන්ට ගත්තට පස්සෙ බැංකුවත් එක්ක තියුන ගනුදෙනුවත් ඊට සමගාමීව දියුනු තත්ත්වයකට පැමිණුනා.
කූපන් නැතිවෙලා මුද්දර ක්‍රම නැතිවෙලා යාමත් එක්කත් මුදල් භාවිතයේ පුංචි වෙනසක් වුනා කියල මට හිතෙනව. තමන් අවට සමාජයේ හිතමිත්‍ර ඥාති කණ්ඩායමි එක්කාසු වෙලා සීටිටු වාගේ දේවල් දාලත් මිනිස්සු එකතු කලා ඉතිරි කිරීමි ක්‍රමයක් හැටියට. අදටත් මෙි තරං දියුනුය කියන අපේ සමාජය ඇතුලේ ඒක සිද්ද වෙනව. ඉතිං ප්‍රාථමික නොදියුනු ඩිජිටල්ගත බැංකු ක්‍රමවෙිද අදවෙනකොට අපේ රටෙි මිනිස්සු අතර භාවිත වෙනව.
ඉතිං ඒ කතා පැත්තකින් තියමුකො.
ඇයි රටකට බැංකු අවශ්‍ය? මුල්‍ය ආයතන අවශ්‍ය? ඊටත් එහා හිතුවොත් ඇයි රටකට රාජ්‍ය බැංකු හෝ මුල්‍ය ආයතන අවශ්‍ය?
රාජ්‍ය භාණ්ඩාගාර කියල දෙයක් රටක තියෙනව. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ තියෙනව.
නූතන ආර්ථික ක්‍රම උපායන් භාවිත කරන රටක් තියේනං සංවර්ධන ඉලක්ක හඹායන, එවැනි රාජ්‍ය පරිපාලනයකට, තමන් සතුව බැංකු ක්‍රමයක් නැතිව, ස්වාධීන ආර්ථික සැලසුමි, සංවර්ධන වැඩකටයුතු කිරීමෙි හැකියාව කෙසේ වෙතත් ඊට තියෙන නිදහස කෙබදුද?
වෙසෙසින් මුදල් නැතිය කියා කියන රජයකට රාජ්‍ය පරිපාලනයකට පෞද්ගලික බැංකු සමග ගනුදෙනු පවත්වාගෙන යාමෙන් ලබන්ට පුලුවන් ලාභය මොකක්ද? ඒ කියන්නෙ පෞද්ගලික බැංකු මගින් ණය ලබා ගැනීම වැනි දෑ උදාහරණයකට ගතහොත්.
වර්තමානයේ කිසියමි රාජ්්‍ය ආයතනයක් විකිනෙන තත්ත්වයක් ගැන කතා කරනවා නමි ඊට හේතු හැටියට ඉදිරිපත් කරනවග අප දැක්කෙ පාඩු ලැබීම. මත්තල ගැන කියා හිටියෙ එහෙම කතාවක්.
දැනට අපේ රාජ්‍ය මූල්‍ය ආයතන අතරින් පාඩු ලබන බවට ඔප්පු වුන රාජ්‍ය බැංකු මොනවද?
පවතින ආණ්ඩුව රාජ්‍ය බැංකු විකිණීමෙි ආර්ථික ක්‍රම ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නං ආණ්ඩුවට ඊට හේතු හැටියට ඉදිරිපත් කරන්ට තියෙන සාධාරණ හේතු මොනවද?
ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයක් තියෙන රටක රාජ්‍ය ආයතන විකිනීමෙන් තොරව වෙනත් විකල්ප වලට යාමට නොහැකි අමාත්‍යාංශයක් ආර්ථික ප්‍රතිපත්තියක් තිබීමෙන් රටකට වෙන සෙත කුමක්ද?
තමන්ගේ ආණ්ඩුව ඇතුලෙ ආදායම ඉහළ දා ගන්න විවිධ මටිටමෙි බදු අය කිරීමි ඇර ැනම රාජ්‍ය දේපළ විකිනීම හැර ැනම වෙනත් ක්‍රම හිතන්ට බැරි වෙන්ට හේතු මොනවද?
විකිනීමෙන් එකවර ලබන්ට පුළුවන් මුදලින් කරන්ට පුළුවන් දේ හෝ දෑ මොනවාද? තියාගෙන පරිස්සං කරගෙන කරන්ට බැරි?
විකුණන්නෙ කාටද?
ගැනුං කර ැවන් කවුද?
එසේ විකිනීමකදී ඒවායෙහි කොටස් හැබෑවට මිළදී ගන්නන් වන්නේ කවුද?
එසේ වුවහොත්ඒ වයෙහි ලාබාංශ ගලායනුයේ කාගේ ගිනුමි වලට ද?
විකිනීමෙහි හෝ විකිනීමක හැබෑ කතාව හෝ තත්ත්වය මොකක්ද?
විකිනෙන විකුණන බැංකුවක කොටස්කර ැවන් හෝ අයිතිකර ැවන් විශ්‍රාමික අහවල් දේශපාලඥයා යැයි කියන තත්ත්වයක් පැන නොනගී ද ?
දැනට පවතින රජයේ බැංකුවක සේවය කරන්නන් රාජ්‍ය සේවකයින් ලෙස හදුනා ගැනෙද්දී ඉදිරියේදි ඔවුන් පෙෘද්ගලික අංශයේ සේවකයින් ලෙස පෙනී සිටීමට ඔවුන් තුළ ඇති කැමැත්ත ගැන කතාව කෙබදුද?
රජයේ සේවකයින්ගේ වෘත්තීය ආරක්ෂාව තහවුර ැ කෙර ැමට රජයක් සතුව පවතින යුතුකම කෙසේ වතුදු ඒ වෙනුවෙන් ඇති වගකීම ගැන කතිකාව කෙබදුද?
ඉදිිරයේදි රාජ්‍ය බැංකු පරිපාලනයෙන් හෝ එවැනි කටයුතු පිළිබදව සොයා බැලීමෙි කාරිවලින් නිදහස් මහ බැංකු අධිපති තනතුර ගැන කතිකාව කුමන හැඩතලයක් ගනීද ?
නිළ තනතුර ැ ගොන්නෙන් ඉවත් වන්නේද?
රාජ්‍ය බැංකු කෙරෙහි හෝ බැදුමිකර ගනුදෙනු ඉෂ්ට සිද්ද වෙන ආකාරය ගැන ර්‍ශ්‍ර ලාංකිකයින් තුල පවතින විශ්වාසය පලුදු වීම නැවත පිළිසකර කරන එක් ක්‍රමයක් ලෙස රාජ්‍ය බැංකු විකිනීම ගිනීමට ආණ්ඩුව හිතන්නේද?
විකිනීමක් වෙනුවට රාජ්‍ය බැංකු හෝ එවැනි කටයුතු සිද්දවෙන ආකරයන්හි විනිවිදභාවය හා සද්භාවය ගැන සැළකිලිමත් විය යුත්තෙ කෙසේද? එවැනි කාරණා ගැන සැලකිලිමත් වීම නොවැදගත් යැයි සිතන්නේද?
එවැනි බැංකු කටයුතු රටක සංවර්යධනය ඉහළතලයකට විශ්වසනීය තලයකට ගෙන ඒමට පවත්වාගෙන යා යුත්තේ කෙසේද හෝ ගැලපෙන ක්‍රමවෙිද මොනවාද යන්න ගැන සොයා බැලුම ඊට අවැසි පිළියමි යෙදීම රාජ්‍ය බැංකු විකිනීමට තැත් දරනවාට වඩා ප්‍රායෝගික නොවන්නේද?
ඒ හෙයින් අහිමි වූ ආදායම හෝ නැති වූ මුදල් වෙත්නමි හෝ වෙනත් දෙයක් හෙයින් නැති වූ යමක් වෙත්නමි රාජ්‍ය බැංකු විකිනීමෙන් පියවා ගත හැකි යැයි සිතන්නට යෙදුනේ කුමන පදනමක් මතදැයි ජනයා හට දැන ගත හැකිද?
රාජ්‍ය බැංකු විකිනීමෙන් රටක් ආර්ථික වශයෙන් සංවර්ධනය කල හැකි යැයි උපදෙස් දුන් ආර්ථික හෝ සංවර්ධන විශේෂඥයින් කවුද? ඊට සහයවන ව්‍යවස්ථා රීති හෝ වගන්ති මොනවාද?
රාජ්‍ය බැංකුවක් විකිනීමෙන් ලබන මුදල් එක් සභාවාරයක් පැය පහක කාලයකට පවත්වා ගැනුමට ලක්ෂ අසුවක වියදමක් කර, සුපිරි වාහනයක් හෝ වෙනත් දෙයක් මිළ දී ගැන්මකට වියදංකර ඉවර වූ පසු ඊ ළගට කොටස්කර විකුනා දමනුයේ මොනවාද? අරලිය ගහ මැදුර ද?
රාජ්‍ය ආයතන විකුණා දමන්නේ යැයි කිසියමි දිනෙක ඔබ ආණ්ඩුව විසින් එතෙක් මෙතෙක් පැවති ආණ්ඩු විවෙිචනය කර නොමැති ද?
සියල්ල පෙෘද්ගලීකරණය වන්නේ නං හෝ පෙෘද්ගලික අංශයක් පමණක් පවතින රටක් වනුයේ නං ආණ්ඩුවක් රජයක් රටකට අවැසි වනුයේ කුමන හේතුවක් හෙයින් ද?
ශ්‍රී ලංකා පාර්ලිමන්ටි ප්‍රයිවටි ලිමිටඩි වන දිනය වැඩි ඈතක නොවන්නේ යැයි සිතනවාද නැතහොත් රාජ්‍ය ආයතන මෙන්ම එහි සේවකයින්ගේ රැකියා සුරක්ෂිතභාවය රකින ඔවුනගේ සුබසාධනය ගැන වගකියන ර්‍ශ්‍ර ලංකා ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාදී ජනරජය ලෙස නොබෙදුනු කොටස් නොවූ රාජ්‍ය හෝ අනෙකුත් දේපළ කොටස් වන්නාක් මෙන් නොවුනු එකීය රාජ්‍යයක් ලෙස පවතිනවාද යන්න ඔබ පමණක් නොව වැසියන් ලෙස අප ද සිතිය යුතුය එසේ නොවන කලෙක වැසියන්වන අප ක්‍රියා කල යුත්තේ කෙසේදැයි යන්න ගැන ද අප විසින් ද සිතිය යුතු යැයි මා හට හැගෙයි.
මෙම සටහන රාජ්‍ය සේවකයින් හා ජනතා දේපළ සුරැකීම වෙනුවෙනි.
Thursday, January 25, 2018
මගේ ගම යි වික්‍රමසිංහ මහත්තයගෙ ගම යි ඔයාලගෙ ගම යි
වික්‍රමසිංහ මහත්තයගෙ ගම කොහෙද කියල කවුර ැත් දන්නව. ඒත් මගේ ගම ගැන කවුද (නො)දන්නෙ ?
එදා වික්‍රමසිංහ මහත්තය ජීවත්වුන ගම අද තියෙනවද?
එදත් එක්ක සංසන්දනය කරල බැලුවම අද එදා ගමෙි තිබුන දේවල් වලින් මොනවද ඉතිරිවෙලා තියෙන්නෙ?
එදා මැමිබර්ල අද නැහැ
අද ඉන්නෙ පාර්ලිමේනතු මංත්‍රීවර ැන්. ප්‍රා දේශීය සභා පළාත් සභා නියෝජිතයින්.
වෙන මොනවද එදා නැති අද තියෙන? අද නැති එදා තිබුන?
එදා වික්‍රමසිංහ මහත්තයගෙ ගමෙි එතුම පුංචි සංදියෙ අ ආ යන්න ඉගෙන ගත්තෙ කොහොමද?
අද පුංචි එවුන් ඉගෙන ගන්නෙ කොහොමද?
අධ්‍යාපනය ගැන හිතනකොට වික්‍රමසිංහ මහත්තයගෙ ගමෙි ඉස්කෝලයි මගේ ගමෙි ඉස්කෝලයි අතර තියෙන වෙනස ගැන මොකද හිතෙන්නෙ? මං කියන්නෙ එද යි අද යි සංසන්දනය කරල බලනකොට.
එදා වික්‍රමසිංහ මහත්තය කැකිරි කෑවද කදිමට උයාපු ඇඹුල් තියල් කෑවද?
අද කැකිරි යි කිරි යි අතර මොනව හරි ගනුදෙනුවක් තියෙනවද වික්‍රමසිංහ මහත්තයගෙ ගමෙි උදවිය?
එදා ර ැපියල යි අද ර ැපියල යි අතර තියෙන පරතරය කොහොමද? එදා ර ැපියල අද ට වඩා බර ද?
එදා මැමිබර් මහත්වර ැ අපිට හරි වික්‍රමසිංහ මහත්තයගෙ ගමෙි අයට හරි දෙනව කියලපොරොන්දු වුන දේ ද අද ගමට ඉල්ලන ඒ වෙනුවෙන් පන දෙන්ට යන අය පොරොන්දු වෙන්නෙ?
නැහැ. ඒක මං කියන්න ඕනෙ නැහැනෙ. නේද?
එදා පොරොන්දු වුන දේවල් අද වෙනකොට දීල ඉවරයි නෙ? (එහෙමනෙ වෙන්ට ඕනැන්නෙ)
හැබැයි එද යි අද යි කියල නැතිව මෙචිචර දේවල් දෙන්නං කියන්නෙ එදා පටන් අද දක්වා දෙන්නං කියාපුව තාම දීල ඉවර නැද්ද?
එදා ගංගොඩැලිවල සමිති සමාගං වල තත්ත්වය කොහොමද
කීයක් හරි වුවමනාවෙනකොට කා ළගටද යන්නෙ?
සමහර අය වික්‍රමසිංහ මහත්තයලගෙ ගෙදරටත් යන්න ඇති.
ඇයි සාමාන්‍ය යෙන් ගමෙි පිළිගත්ත අය ගාවටනෙ මිනිස්සු එහෙම වෙලාවක යන්නෙ එන්නෙ මොනවහරි ඕන වුනාම. එහෙම නේද?
හැබැයි අද ගංවල බැංකු නැද්ද
කෙනෙක්ට යමක් අවශ්‍ය වුනාම රත්තරං ඇන්න වුනත් ණයක් ගන්න වුනත් ගමෙි බැංකුවට ගියෑකි. අද ලොකු බැංකු කොයිකත් ගමට කිටිටුවෙන් තියෙනව.
අද එදා වගේ නෙමෙයි. වික්‍රමසිංහ මහත්මයගෙයි මගේ ගමෙයි ඔයාලගෙ ගමෙයි කියල වෙනසක් නැතිව මිනිස්සු සල්ලි අතපත ගානව යහමින්.
හැබැයි වැඩෙි තියෙන්න මිනිස්සුන්ගෙ ආදායමට වඩා වියදම වැඩි නිසා ඉතිරි කරන්ට අමාර ැයි. එදා වික්‍රමසිංහ මහත්තය පොතක් පතක් හිතේ හැටියට පළකර ගත්තෙ වියදං අඩු හින්ද වෙන්ටත් පුලුවන්නෙ?
මං මෙි මෙතෙක් වෙලා කියුවෙ මාටින් වික්‍රමසංහ මහත්තය ගැන කියල කවු ර ැත් ඉතිං දන්නවනෙ?
එදා වික්‍රමසිංහ මහත්තයගෙ ගමෙි පන්සල යි අද පන්සල යි මිනිස්සුන් එක්ක තියෙන ගනුදෙනුව කොහොමද?
එදා ට වඩා අද උන්වහන්සේලාට වැඩ වැඩි යි.
එදා දාපු දැල් අද දාන්ට බැරි ඇයි කියල හිතනව ඇති වික්‍රමසිංහ මහත්තයගෙ ගංගොඩැල්ලෙ උදවිය ධීවර කර්මාන්තය ගැන හිතල බලනකොට.
අද තියෙන්නෙ ට්‍රෝලර් මහ ලොකු නැවි. අද තියෙන හීන් දැල් මහ දැලක් මහන්ට යන වියදං ගැන දැන ගන්ට පුලුවන් දෙහිවල දුමිරිය ස්ථානය අහල තියෙන කුඩා ධීවර ගංමානෙට ගියානං. අනිත් කාරණේ එයාලටත් කියන්ට යමක් තියෙනව මාලු අල්ලන බෝටිටු රක්ෂණය ගැන එයාලා මොනවද හිතන්නෙ කියල.
සමහර ගංවල හැම දේටම මූලිකත්කවය ගන්නෙ මරණාධාර සමිතියෙන්. මගෙ ගමෙත් එහෙම පොඩි ක්‍රමයක් තියෙනව.
ඉතිං ගම යි සමිතිය යි අපි ආරක්ෂා කරගන්න අවශ්‍යය යි. කොයි කාට ගම අමතක වුනත් ගමෙි අයට ගම බලාගන්ට පුලුවන් වෙන්න ආන්න එතකොට විතරයි.
ගම යි නගරය යි දෙක ම එකට මතක් වෙන්ට නං ඉතිං ජනාධිපතිවරණයක් එන්ට එපැයි නේද?

Sunday, December 31, 2017
මත ගැටුමෙන් තොර, සාමකාමී, නිවහල්, නීරෝගීමත්, දැනුමට, පොතට පතට ලැදි සුබ නව වසරකට ආසිරි !
අපි වහලුන් නොවන්නෙමු , අපි නිවටුන් නොවන්නෙමු, කා බී නිකමුන් මෙන් දිවි ගෙවන්නන් නොවන්නෙමු,
අපි අපට එරෙහිවන්නන් නොවන්නෙමු, දැනුමට පොතට පතට වින කටින්නන් නොවන්නෙමු ..............
ශ්‍රී ලාංකිකයින් වන අප ඉහත සියල්ල අපගේ එළඹි නව වසරෙහි ඉලක්ක හා අරමුණු කර ගනිමු
අපි අපට එරෙහිවන්නන් නොවන්නෙමු, දැනුමට පොතට පතට වින කටින්නන් නොවන්නෙමු ..............
ශ්‍රී ලාංකිකයින් වන අප ඉහත සියල්ල අපගේ එළඹි නව වසරෙහි ඉලක්ක හා අරමුණු කර ගනිමු
Wednesday, November 29, 2017
ප. ලි.
පහුගිය දවසක සතොසට ගිය මා හට දැන ගන්නට ලැබුනේ ගෙවී ගිය සතියේ පොල් සතොසට ලැබී ඇති බව යි. නොනනවත්වා පොල් සතොසට ලැබෙනු ඇතැයි සිතමු.
Friday, November 24, 2017
පොල් ලකුණින් පාර්ලිමෙින්තුවට, දෙනවාද මට මනාපය?
පහුගිය
දොහොක පුවත්පත් වාර්තා කර තිබුනේ ඇමති විශ්‍රාම වැටුප් ඉහළ දමන්නට හදන වගය. මට
හිතුනේ නියම යි නේ කියා ය. හේතුව ඔවුන් ගැන මට ඒ තරමට දුක ය. ඒ තරමට අදවන විට පාර්ලිමෙින්තුව තුල සිටිනුයේ පැරදී ගෙදර ගියහොත් කන්ට නැතිවන අන්ත
දුගී දුප්පත්භාවයෙන් පෙළෙන අය වෙන හෙයිනි.
අනිත්
කතාව අපි, නැතහොත් පෝසත් වැසියන් පොල් ගෙඩියකට එකසිය
දෙකක් ගෙඩි පිටින් ගෙවා පොල් කන්නේ ය. ඒ ගැන මං මට දුකක් නැත. ඒ වෙනුවට මට
ඇඩෙන්නේය.
මන්ද
කිවහොත්
සතුටට ය.
සතුටට ය.
එසේම, ඉදිරි
මැතිවරණයේදී හාල් නොව පොල් අතිශය තීරණාත්මක සාධකයක්වන වග හැගෙන හෙයිනි.
සතොසට පොල්
එනවා දෙනවා කීවාට තවමත් ජුබිලි කණුවෙ සතොසට නං පොල් හැටට ආවෙි නැත.
පොල්
කාපු අයවන අපට ඒ වෙනුවට වෙන දෙයක් කෑමට ද බැරි ය.
පොල් කිරි වෙනුවට ආදේශකයක් ගැන හිතා ගන්නටත් බැරි ය.
පොල් කිරි වෙනුවට ආදේශකයක් ගැන හිතා ගන්නටත් බැරි ය.
ඒ වෙනුවට
මට හිතෙන්නේ පොල් ගෙඩිය ලකුණෙන් පාර් ලි මේන්තු
එන්ට ය. එවිට පැන්ෂොන් ගියවිට ෂෝක් එකට දෙන පැන්ෂොන්
එකෙන් කා බී ජීවත් විය හැකි ය.
එන්ට ය. එවිට පැන්ෂොන් ගියවිට ෂෝක් එකට දෙන පැන්ෂොන්
එකෙන් කා බී ජීවත් විය හැකි ය.
Monday, October 2, 2017
ආණ්ඩුවට ස්තූතියි !
උදෑසන ගුවන්පු විදුලි පුවත් විකාශයට අනුව දැන ගන්ඩ ලැබුන ආණ්ඩුව තීරණය කරල තියෙනව කියල පොල් සංවර්ධන මංඩලයෙන් පොල් නිකුත් කරන්න ර ැ පියල් හැට පහකට ඉතින් එය සුභාරංචියක්
ඒ වගේම සතොසෙන් පොල් දෙන්ඩත් හිතල තියෙනවලු ඉතින් මහජනතාව වෙනුවෙන් අපි කැමතියි ස්තූති කරන්න ඒ ගැන.
Wednesday, September 27, 2017
මෙය ගෑස් ගැන හෝ පොත් ගැන හෝ කතාවක් නොවන්නේය.
පොල් එදා සිට අද දක්වා අපේ මිත්‍රයාය. එහෙත් මෑතක සිට අපේ පංතියේ උන්ට පොල්
නිසා වෙඩි කන්නට ද සිදු වී ඇත.ඒ එසේ සිදු වී ඇත්තේ පොල් මැණික් තරමට ගණන් ගොස් ඇති
නිසාය. මුරට සිටින කෙනෙක්ට තුවක්කුවක් දෙන්නේ අයෙකු වත්තට පොල් හෝ දෙල් ඇහිදින්නට
හෝ කඩා ගන්නට පැන්න විට තමන්ට වෙඩි තියා ගන්නට නොවන හෙයින් පැන්න කෙනාට වෙඩි තැබීමෙි වැරැද්දක්
ඇතැයි ද සිතිය නොහැක.
එය එසේ වන්නේ නං වරද කාගෙද?
ඒත් මුර මහතා දැන ගත යුතු දෙයක් ඇත. අපි අපේ පංතියේ උන්ට තියා අපේ පංතියේ
නොවන උන්ටවත් වෙඩි තියන්නේ නැත.
ඒත් මැතිදුනේ නැති බැරිකං වෙඩි තබා වුව ඝාතනය කලාට වරදක් නැත.
පෙං කතාවල තියෙන්නේ පොල් සමිබෝලයි බතු යි කමු කියාය.
එහෙම කියන කොල්ලාට ඇත්ත කතාවල දුව දෙන්නේ නැත.
ඒත් ඒ ඉස්සරය.
ඒත් ඉදිරියට පොල් සමිබොල් එක්ක බත් දිය හැකි යැයි කියන කොල්ලාට තමන්ගේ දුව
අහන පරක්කුවෙන් ලැබෙනු ඇත.
ඒ පොල් ඇත්නං පත ගැන හිතන්ට දෙයක් නැති නිසාය'
හැබැයි ඉදිරියේදී පොල් දෙන්නං කියා හුගක් අය අපේ ගෙවල් වලට එන්නට බැරි නැත.
මං එහෙම කියන්නේ කතා නායක තුමාගේ ඉලෙක්ෂොන් ගැන කරපු කතාව ගැන හිතාය.
අපිට පොල් සංවර්ධන මණ්ඩලයක් ද ඇත. එහෙත් පොල් අළෙවි මණ්ඩලයක් නැත.
පොල් පාරවල් ගොඩනැගිලි වෙනුවෙන් සංවර්ධනය වෙනුවෙන් කැප කර ඇත්ද?
පොල් ති්කෝණය සමචතුරසය වන්නේ කවදාද?
සතොසට පොල් එන්නේ කවදාද?
ඉක්මන් වැඩ පිළිවෙලකට ගියහොත් දෙයියනේ කියා කිරි හොද්දක් ඉදි ආප්පන් ටිකක් හදාගෙන
කන්ට හැකිය.
නැත්නන් බත් කෑ හැකිය.
මෙලොවදී පොල් කන්නට නොලැබුනොත් එලොව ගොස් පොල් කන්ට හිතන්නේ කොහොමද?
පොල් වවන්නේ කවුද?
පොල් විකුණන්නේ කවුද?
පොල් වවන්නේ හා කඩන්නේ අපි මිස අධිරාජ්‍යවාදීන් ද නොවෙි,
නිෂ්පාදන වියදං ද නැත. සේවකයින්ට ගෙවන්ට වෙන්නේ ද නැත. ගහට නගින ඇත්තාට
අර්ථසාධක ගෙවන්නේ ද නැත. පොල් වතු හිමියන්
බදු ගෙවන්නේ ද නැත. ආනයන බදු ද නැත.
අපනයනය කරන්නේද නැත.
කරනවානං තහනං කල යුතුය. ඒ බඩු හිග වෙනකොට ගණන් යන නිසාය. නැතිනන් බඩු හිග
වෙන්නේ ගණන් යන්ට ඔන්න මෙන්න කියල නිසාය.
තෙල් මිළ ළගකදී වැඩි වුනේ ද නැත. ඒ හින්දා ප්‍රවාහන වියදං නැග්ගා යැයි
කියන්ටද බැරිය.
එහෙනං මිළ අනූවට යන්නේ කොහොමද?
පොල් ...........
කන්නට හිත ඇත
ගන්නට මුදල් නැත
පොල්........
දෙන්නට හිත ඇත
කන්නට පින් නැත
ඒත් ............. හිතුවොත් සතොසින් සමූපෙන් දිය හැක
Thursday, May 18, 2017
This is not a short story.
fuh flá l;djla fyda È.= l;djla fkdfõ' wjika
l;djlg fmr ,shjqk w;rueo l;djls'
mis÷
úiska nxlrh ;=< w÷re uq,a,l ;nd ;snQ j;=r fíiug jeà oÕ,ñka isá läfhl=
m%fõiug f.k fíifuys .eÜg u;ska ;enQfha W!g ;uka leu;s Èydjlg hdugh' wef.a .Eú
we;s j;=f¾ nrg Wf.a .uk fyñka h' uo ÿrla tfia f.dia ;ukaf.a .ufkys fõ.h uola
jeäl, lähd ÿgq mis÷f.a uqfjys fudfyd;lg we|S uelS hkakg jQfha yskyjls' ;uka
wka;sug ieye,a¨fjka iskyd jQfha ljod ±hs mis÷ úiska is;d ne¨fõh' Èk jljdkq
u;lhg .ekaug t;rï ;e;la fkd±rE mis÷ úiska wk;=rej is;kakg fhÿfka fmdä tldg
wl=re lshjk yskao f.or hkag ,enqkd kï fldÉpr fyd|o lshdh'
hqksf*daufha
idlal=fõ ;snQ ;Ska; bjr fjkag Tkak fukak ;snqk mEk w;g .;a; mis÷"
f,*aákkaÜ g lshd f.kak .;a; fldms fmdf;a msgqjl ish Èkfha igyk ;enqfõ Bg jeä
fõ,djla
wo jeysnr ojila
wo fldÆf.a
wlre lshjk oji' ug f.or hkag ,enqfka kE' ta fjkqjg fmdä tlSf.a weÜfydaï tlg
.syska tkag ux O¾fug bv ÿkak' ta .ek wi;=gla ug kE' ta;a mú;%f.a ys; lvd
jefgkag we;s lsh, ug úYajdihs' tal yok tl leäÉp nxlrhla wdmyq yok tl jf.a f,ais
ke;s ú;a;sh ux okakj'
br
flfuka neihkakg mgka f.k ;snqko mis÷ ish ;shqkq oEia j,ska úuis,af,ka n,d ;uka wjg
is;shu ish ukfia muKla fkdj fud<fhao fldgd .kakg fhÿfkah' wk;=rej kej;;a
fudfyd;lg orejdg wl=re lshjk ;ekg ish ukiska bÕs¨fkah' mis÷ wfõ keoa±hs wiñka
mú;%dj fjfyijk we;eï {d;Ska .ek is;ska ujd .kakg fhÿfkah'
—Yla;s hs foaú hs wefrkak wksla Wka wdfjd;a
wykafku fudÜg m%Yakhla˜ mú;% yeuodu;a lshkafk uQK weUq,alrf.k nj mis÷ oeka
mqreoafoka okakj'
—i¾ úis fjksog f.or .syska tkag mq¿jka fjhso@˜
—ta .ek ±kau uql=;a lshkag kï nE fld,af,da' uf.a orej
wl=re lshjkfldg;a ux ysáfh f.or fkfuhs' todg hkag neß Wfkd;a WU ys; lvd .kakj
tfyu fkfuhs fyd|o'˜
—tal fyd|hs b<kaodßh Wfò Th iqnjdÈj ys;k .;shg
fudrd,a tl niai .kafka ke;s .;shg ux leu;shs'˜
B
<Õ nodod f.or .syska jfrka lSjo O¾fuf. ll=,g fjä jeÿfka todh' ;uka úiska
fíifuka bj;alr mfilska ;enQ lähd B <Õ ksfïIfha isáfha mis÷ úiska ye|isá
hqksf*daufha fld<rfhah' ;uka úiska fldmuK fõ,djla ¨;skka yd iuÕ lrkakg fhÿkq
l;d nfya fj,S ysáhd±hs ta wkqj ;SrKh l, mis÷ ta .ek lK.dgq jQfha lsisjla is;
is; bkak fudfyd;l w,a, mk,af,a jqk;a fudkjdhska fudkjd fjkag mq¿jka±hs is;ñks'
úkdä fol ;=klg jvd ;uka tf,i fkdisàu .ek i;=gq jQ mis÷ kej;;a lähdf.k ;ukag
uola wE;ska ;nkakg fhÿfka"
—wfka ukaod n,mka WUj ux ±ka lS j;djla tydg fuydg
lr, ;síno@ ta Wkdg WU t,af,kag yokafka uf. wef.aufka' WU;a yßhg je,slkafo
iskakïud jf.a' ux talsg lS j;djla lsh, ;sfhkjo or ke;akka ´k nvlä;a;=jla ,sfma
od .kska wfha fï me;af; tkag tmd lshkafka WUf. fyd|g lsh,' tfyu lsh, ojila
folla ´ka kx b|shs wdfh;a tkj lef,a ßx.kag' WU,j tydghs fuydghs we,j wer,j bkag
.shdu Wka weú;a wfmhs WU,f.hs fof.d,af,df.u T¿jg ;sh, hkafk kE lsh, ys;kag
lsh,o WU ug lshkafka lsh, weyqj;a jevla
kE'˜ hs lshñk's
br
nei f.diah' tfy;a hqksf*dauh f,fyisfhka ;o YS;,lgj;a YS;, fkdfjk j. mis÷ okS'
ta nxlrh wjg rd;%shg YS;, jqjo ;uka we;=¨ yEu fid,aodÿfjl=f.au yoj; ks;r ;ukag
mejÍ we;s j.lSfuka WKqyqï ù we;s neúks'
tod
jeiai ke;s ;j;A ldIaGl ojila ''''''''''''''
W;=r
kef.kysr ol=K .sksfldK lsh, rgl ÈYd wkqj yß m<d;a wkqj yß tfyu;a ke;akka fldka
fno, wlaYdxI foaYdxI wkqj fno, fnÈ, ys;kag fid,aodÿfjl= neß ú;a;sh mis÷ okakj'
.ula rgla foaYhla /l .kag ys;kjdg tydhska f,dafla .ek;a ys;kag fid,aodÿfjl=g
isoao fjkj' f,dfla mqrd iduh mj;aj .kag jer ùßh lrkj lsh, lshk .uka tl tl
w;ayod ne,Sï lrkj ldj yß b,lal lrf.k' ne,eiaála ñihs, .ek wo f,dfla ks;r l;d
fjkag wrf.k ojiska oji ;dlaIKh ÈhqKq
fjkj wú wdhqO ;dlaIKh;a Bg iu.dój ÈhqKq fjkj' fudllao fï ÈhqKq fjkjdh
lshkafka tl w;lg@ jeä fõ.hlska i;=re b,lalhg ,x fjkag mq¿jka lshk tlfk' b;ska
taflka lshkjo f,dafl mqrd ;sfhk hqoaO ys;k fõ.hlska wyjr lrkag mq¿jka lsh,@ br
nenf,k wyi Èyd n,df.k mis÷ ;ukaf.kau wy, ne¨j' tfyu lrkag neß fya;= ;sfhkj'
;uka úiska wymq m%Yafkg W;a;f¾ mis÷ úiska fydhdf.k' tfyu lrkag neß hqoaOhla
f,aisfhka bjr fjkjg wlue;s fldgia lsh, lsõfjd;a yß lsh, mis÷ ys;=j'
*ne,eiaála ñihs,hla lshkafka uyoaùmhl bo, ;j;a
uyoaúmhla f;la úÈkag mq¿jka j¾.fha ñihs,hla'
ld, ;=jlal= .,a lgia yß à mkia yh .ek yß wereku f,dl= f,dl= wú .ek wykag
,enqfk kE gjqfu Woúhg fldfydu fj;;a .x f.dve,s j,g Woúhg' .fï lfâ msf,a
rKavqjla Wkdu jeäu Wfkd;a W±,a,la yß fmdrjla yß Wiaika tkj tfyu;a ke;akka
flfÜßhla ukakhla le;a;la wrf.k tkj' yenehs f.kdmq m,shg mdúÉÑ lrkjdh lsh,
lshkag;a wudrehs' uq,skau wú wdhqO .ek mdvu bf.k .kakfldg hlfvda fïjd fldfya
;sfhk b,õ wdhqO o lsh, mis÷ ;ejqk' wehs b;ska W±,a,la ukakhla fmdrjla tajfha
kshu m%fhdack .kag mdúÉÑ l,d wefrkag fudflda ±l, ;shqk tlla hE mdvug fmkakmq
taj' jEka vEï yß pla fkdßia yß la,skaÜf. yß welaIka *s,aïj,ska ±l, ;shqk wú
wdhqO mis÷ mqxÑ ldf,a ys;, ;snqfk fndrejg yodmq foaj,a lsh,' fndrej fjkqfjka
Wk;a wú wdhqO mdúÉÑ fjkj lsh, f;arex .kag mis÷g álla Wia uy;a fjkag Wkd weÕ
m;ska fkfuhs fud< äxf.ka'
b;ska
biair ldf,a ld, ;=jlal= .ek uq,skau weyqfj hg;a úð; hq.fhÈ' biair f.d,a f*aia
tfla ld, ;=jlal= uqyqo me;a;g yrj,d ;shqk' f,dafl tl me;a;l ÿmam;alu fldgilf.
b,lal idlaId;a lr .kag wjYH wúh yeáhg mdúÉÑ fjkj' wêrdcHjdoh lshkafka
;%ia;jdohg jvd fyd| fohla kï ;uhs ta;a fj,djlg Th fldhs foal;a ;sfhk yenE me;s
f;dar .kak tl f,ais kE lsh, mis÷ okakj' f,dfla mqrd úúO wú ;sfhkj tal we;a;'
ta;a fyd|u wúh Wk;a fyd|u fid,aodÿfjla Wk;a mdúÉÑ lrkafka neßu Wfkd;a ú;rhs' ta
Wkdg y;=rd ;ukaf.a mmqj b,lal lr, wúh udkkfldg b|d ´ka kx ;sh, m,hka lsh, mmqj
fokafka kE'
ne,eiaála
ñihs,hl ;sfhk jdis fudkjo wjdis fudkjo lsh, ;lafiare lrkafka fldfyduo@ jeä
msßila jeä m%foaYhla b,lal lrkak mq¿jka' ú|sk flkd ke;akka mdúÉÑ lrk flkdf.a
Ôú;hg ;sfhk ;¾ckh .ek wjOdkula kE' fudlo ßj¾ia fjkafka ke;s yskao' ne,eiaála
ñihs,hlg W;a;r yeáhg mdúÉÑ lrkag mq¿jka ta ;dlaIKh ksis úÈyg y÷k f.k wOHhkh lr,
tk fõ.fhka kej;;a wdmq me;a;g iajhxl%Shj yrj, hk úÈyg W;a;r ñihs,hla yok tl'
tal f,ais keye' yenehs ´k yuqodjlg ys;kag mq¿jka ks;r y;=rka b,lal lrk ;eka'
tajdfha ;ekaj, ux ta lshdmq W;a;r ne,eiaála ñihs, ia:dk .; lr, ;sfhkag fjkj'
ta;a fldÉpr m%udKhla r|j, ;shkag ´fko@ iajhxlS%h y÷kd .ekafï ;dlaIK fidhd .kag
fjkj' t;ek ;sfhkafk fõ.h .ek m%Yakhla' ne,eiaála ñihs,hla fldmuK fõ.hlska i;=re
b,lalhla fj; <Õd fjkjo ta fõ.h mrojk fõ.hla mj;aj .kag fjkj' ;ukaf.a iSudjg
we;=¿ fjk wjia:dfjÈu y÷kf.k wyfiÈu ñihs,h n, rys; lrkag l%u ´fka' ljqre i;=j
tjeks l%ufõo ;sfhkjo@ fldmuK m%udKhla o@ f,dfla ;sfhk n,j;au wú .ek ±kqu
fid,aodÿfjl=g jeo.;a' Èfkka Èk f,daflg tl;=fjk wú .ek ±kqu wOHhkh jeo.;a'
mis÷f.a
ys; ne,eiaála ñihs,hl fõ.fhka f,dafl mqrd ießirkag .kakj' ;uka <Õ ;sfhk
iajhxl%Sh .sks wúh Bg wjYH f;,aál imhkj'
wdfh;a jeiai mgka wrka' ldIaGfla bjrhs
mis÷
;ukaf.a ys;;a tlal fkdkej;S lrk wr.,h äx.la me;a;lska wrf.k ;sín' ta fjkqjg
;uka wi, ;sfhk mqxÑ igyka fmdf;a flá igykla ;enqj'
wdorKSh WKavh"
lula kE kqU yerekg"
ufh mmqj Èydg
ux nh kE talg
ta;a"
mq¿jka kï ta fjkqjg yeßhka uq.aOlu Èydg"
;sßikalu Èydg'
yeß, n,mka WUg i;=gla ±fkkafk keoao lsh, ta .ek'
wdorKSh WKavh" ux WUg wdfh;a u;la lrkj"
tmd yefrkag ljodj;a ñksialu Èydg'
yeßhka mq¿jka fõf.ka fkdñksialu Èydg'
ta we;s WUg ksjka hkag'
äx.la
weye mshfjkag wdj;a talg bvla kE' jeiai ãx.la ;=r,a lr,' ys; äx.;a f;;ud;a;=
jqkd' msks äx.la nxlf¾ l=vd is÷re w;ßka jeá, hqksf*da¾uhg Wrd .;a;' mis÷ wyi
Èyd ne¨j' nxlr .e,ú, f.or ,E,s nxl=fj b|f.k mú;%hs orefjdhs tlal ;re y| Èyd
n,ka bkafka ljoo lsh, ys;, ne¨j' mis÷f.a ys;g wfõ fyg oji .ek kejqï
n,dfmdfrd;a;=jla tlal ySks yskdjla'
^*2016
iema;eïn¾ ui 06 fjks wÕyrejdod" f,dj jgd" ,xld§m&
Subscribe to:
Posts (Atom)