පහුගිය
දොහොක පුවත්පත් වාර්තා කර තිබුනේ ඇමති විශ්‍රාම වැටුප් ඉහළ දමන්නට හදන වගය. මට
හිතුනේ නියම යි නේ කියා ය. හේතුව ඔවුන් ගැන මට ඒ තරමට දුක ය. ඒ තරමට අදවන විට පාර්ලිමෙින්තුව තුල සිටිනුයේ පැරදී ගෙදර ගියහොත් කන්ට නැතිවන අන්ත
දුගී දුප්පත්භාවයෙන් පෙළෙන අය වෙන හෙයිනි.
අනිත්
කතාව අපි, නැතහොත් පෝසත් වැසියන් පොල් ගෙඩියකට එකසිය
දෙකක් ගෙඩි පිටින් ගෙවා පොල් කන්නේ ය. ඒ ගැන මං මට දුකක් නැත. ඒ වෙනුවට මට
ඇඩෙන්නේය.
මන්ද
කිවහොත්
සතුටට ය.
සතුටට ය.
එසේම, ඉදිරි
මැතිවරණයේදී හාල් නොව පොල් අතිශය තීරණාත්මක සාධකයක්වන වග හැගෙන හෙයිනි.
සතොසට පොල්
එනවා දෙනවා කීවාට තවමත් ජුබිලි කණුවෙ සතොසට නං පොල් හැටට ආවෙි නැත.
පොල්
කාපු අයවන අපට ඒ වෙනුවට වෙන දෙයක් කෑමට ද බැරි ය.
පොල් කිරි වෙනුවට ආදේශකයක් ගැන හිතා ගන්නටත් බැරි ය.
පොල් කිරි වෙනුවට ආදේශකයක් ගැන හිතා ගන්නටත් බැරි ය.
ඒ වෙනුවට
මට හිතෙන්නේ පොල් ගෙඩිය ලකුණෙන් පාර් ලි මේන්තු
එන්ට ය. එවිට පැන්ෂොන් ගියවිට ෂෝක් එකට දෙන පැන්ෂොන්
එකෙන් කා බී ජීවත් විය හැකි ය.
එන්ට ය. එවිට පැන්ෂොන් ගියවිට ෂෝක් එකට දෙන පැන්ෂොන්
එකෙන් කා බී ජීවත් විය හැකි ය.
No comments:
Post a Comment