කනේ පහර මිනිසුන් හෝ පුද්ගලයින් හෝ සමාජය හෝ මරා දැමුමට හෝ විනාශ කිරීමට හෝ අවතැන් කිරීමට නො ව ප්‍රතිසංවිධානය කිරීමට දිරි දීමට, මනුෂ්‍යත්වය සමග ඈදුණු සංවර්ධනයක් වෙනුවෙන් සහාය දීමට සහ අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා නො දමන, යමක් වූ පසු ප්‍රතිකාර නො සොයන, අනතුරක් වන්නට පෙර ඊට ගැළපෙන විකල්ප ස්ථාපනය කරන පාලන තන්ත්රයකට හා එවැනි දෑට කැමති මනුසතුන්ට සහාය පිණිස වෙන් වෙයි. එසේ වුවත් එය තනි ව කළ හැකි යමක් නො වන හෙයින් සියල්ලන්ගේ සාහාය ඊට අවැසිය ය. ස්තූතියි!
ධමිමික මහත්තයගෙ උත්සාහයට කනේ පහරෙන් දිරිය.
අපිට බැරි ද උගතුනේ පැණිය ඉන්දියාවටත් තව බටහිරට එහෙමත් යවල කෝකටත් කියල එහේ පර්යේෂණාගාරවලිනුත් සහතිකයක් ගන්න උත්සහ කළොත් විනිවිදභාවය රැකෙන්නත් එක්කල.
ඔබ සැමට නීරෝගී සුව !
No comments:
Post a Comment