මෙි මාලුව මැරිල ඉන්නව මං දැක්කෙ අද උදෑසන නුවර වැව ළගින් යනකොට.
කවුද මෙිකට වගකිව යුත්තෙ?
ඌ ඉබෙි මැර ැනද නැත්නන් මරලද?
කොහොමද වැවක ඉන්න මාලුවෙක් මැරෙන්න පුලුවන්?
- ඉවත දමන කාර්මික හෝ වෙනත් රසායනිකදෑ වැවට එක්කාසු වීම,
- මාලු පරිභෝජකයින් හෙයින් ( මිනිස් හෝ සත්ත්ව),
- නියග,
- නොසැළකිල්ල,
- පිරිපහදුවට ලක්නොකල ජලය වැවට මුදා හැරීම,
- කුණු කසල වැවට වීසිකරන නොමිනිසුන් හෙයින්.
නතර කල හැක්කේ කෙසේද?
සියල්ලන් එකතු වී වගකිව යුත්තන්ගේද සහය ගෙන ස්ථීර ක්‍රියාදාමයකට අනලස්ව එක්වීමය.
දෙන ලද අවධානයට හා සැළකිල්ලට ස්තූතියි!
No comments:
Post a Comment