Saturday, December 10, 2016

jayo munin dassa subodhi mule ............

ජයෝ මුණීන්දස්ස සුබෝධී මූලේ ................

අහස, වත්සුනු තැවරෑ ගැහැණියකගේ රෝස පැහැ කමිමුල් වැනිය. ඉබාගාතේ සැරිසරන මලානික වලළාකුළු කිහිපයක් හැරෙන්නට ඉර හඳ හෝ තාරකා පෙනෙන්නට නැත. ගිනි මද්දහනක ඉර දෙස බැලුවාට වැඩක් නැත. එසේ කිරීම අනුවණය. උදෑසන හිරැ එළිය සෞඛ්යට හිතකර යැයි කීවද දැන් දැන් ගැන ඇත්තේ සැකයකි. තරමට මිනිසා වසන වෙසෙන පරිසරය , අහස්කුස තෙක් දිවෙන සීමාව පරම පවිත්තරය.

අපිළිවෙලට නිය සායමි , තොල් සායමි, වත්සුනු තවරා ගත් හෙයින් සිය හැබෑ රෑපය වසා ගන්නට යෙදුනු සුදුමැලි ගැහැණියක් නුගේගොඩ සංසන්ධියෙහි වූ බෝ රැක අභියස සිට සිය දෑස් එහාටත් මෙහාටත් යොමමින් තමන් පසුකර අැදෙනවුන් දෙස බලා හිඳියි. ගැහැණියගේ සිත නොදන්නා කිසිවෙකුත්  කවුරැන් එනතුරැදැයි අසා දැන ගන්නට මහන්සිගත් බවක් පෙනෙන්නට නැත  කිසිවෙකුට හෝ එ් ගැන විමසීමට අවැසිතාවයක් නැත. නා නා විධ මිනිසුන් කඩිමුඩියේ දස දිශාවන්ට දිව යයි. එසේත් නැතහොත් ඇවිද යයි. ඇතැමෙක්, රතු හාදයාගේ රැව, මාර්ග සංඥා පුවරැවෙහි දිස් වූව ගැන තැකීමක් නොකර පාර හරහා දිව යයිතවෙකෙක්  එහි සිට සිය බසය දුටුවිට කඩිමුඩියේ එල්ලෙයි.

ඔහොම එල්ලෙන්ඩ එපා අයිසෙ. තමුසෙලා නං නගියි. අපි එැපෑයෑ දඩ කන්ට.

එසේ සිය බසයට ගොඩවුනු අපිළිවෙල පෙනුමැති අයෙකුට බසයේ කොන්දොස්තර තැනදොස් පවරයි. අවුල් වූ කෙහෙ රැළි සිය දෑතින් සකසා ගන්නට වෙර දැරෑ සුදුමැලි ගැහැණිය දැක මද සිනහ පායි. ඉඳහිට අයෙක් ගැහැණිය දෙස බලා එහි නොරැඳ සිය ගමනාන්තයන් වෙත ඉගිලෙයි.

ගිණි මද්දහනේ වුව බෝ පත් මද සුළඟට අවනතව තාලයකට රිද්මයකට උපේක්ෂාවෙන් ගැහැණියට පවන් සලයි. හැඳ සිටි ඇදු‍‍ෙමහි පැහැයට කිසිසේත් නොගැලපුනු අත් බෑගයෙන් දමි පැහැති කොටු සහිත ලේන්සුවක් එලියට ඇද ගත් ගැහැණිය සිය ගෙලවට වූ දහදිය කැට පිසදැමූයේ බෝ පත් වලින් නිකුත් වූ සිහිලස මද නිසාදැයි හෝ වෙනත් හේතුවක් නිසාදැයි හෝ දැන ගැන්මට හැකියාවක් නැත. ගැහැණියගේ මුහුණෙහි ගැන කිසිදු  සටහනක් ලියැවී හෝ ඇඳී හෝ නැත.

! නංගී ...... කොහෙ යන්ඩද ඉන්නෙ?

එසේ ඇසූ කොල්ලන් කිහිප දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක වූ කොල්ලෙක් ඇසක් ඉඟි මරා පසුකොට ඇදෙයි.

" ඇයි අහන්නේ එන්ඩද?

ගැහැණිය ඇසූයේ කොල්ලන්ට හෝ වෙනත් කිසිවෙකුට හෝ නෑසෙන්නටය.

176 හෙටිටියාවත්ත බසය තමන් විසින් පටවා ගෙන පැමිණි මිනිසුන් රොත්තෙන් බාගයකට වඩා අසල වූ නැවතුමෙන් බස්සවා එහි වූ තවත් කිහිපදෙනෙක් ඊට ගොඩකරගෙන පිට වූයේ හති වැටුනු ස්වරයෙනි. එහි වූ හඬ පටයෙන් ඉස්සන් මගුරන් ලොකු වැළි ගොවිවන්මෙි දැන් අල්ලපු මාලු ලාබයි ගන්නකො යාළු යි යැයි ගායකයා විසින් සිය අති ලයාන්විත උචිඡ ස්වරයෙන් පැවසූ දෙය පාපිල්ල දක්නට නොමැති ජනතා පොළෙහි වූ මිනිසුන්ටත් ඇසෙන්නට ඇතැයි සිතිය හැකි තරමිය. ඉස්සන් මගුරන් තියා සාලයෝ ටිකක්වත් ගෙනියන්ඩ ලැබුනොත් හොඳ යැයි ඇතැමුන් සිතන්නට ඇතැයි සිතිය හැකිය. සමහර දැල් වලට හාල්මැස්සන් අහුවෙන්නේ නැත. සමහරවිට ටෝලර් ගාස්තු කඩ කුළී සේවක පඩිනඩි ගෙවන්ට වෙන්නේත් පාරිභෝගිකයාටය. 

මාළු කනවාට වඩා නොකන එක පොකැටි එකට හොඳයි බන්.” අසල්වැසි ගැහැණුන්ගේ කතා ගැහැණියට නුහුරැ නැත.

ඉදහිට නොව බොහෝ විටහැමදාම සාලයෝ. වෙන මාළු මුහුදෙ ඇත්තෙම නැද්ද අමිමෙයැයි අහන පොඩි එකී සිහි වී ගැහැණියගේ සිත බරවෙයි.

163 බත්තරමුල්ල ­ දෙහිවල බසයේ වූ ගැහැණියක්,

මං ඔයාලා ගමන් කරන බස් රථයට ගොඩ වුනේ වෛද්යවරයෙක් රචනා කරපු වටිනා වෛද් උපදෙස් අඩංගු පොත් කිහිපයක් අරගෙන.දියවැඩියාව පාලනය සහ ප්රථිකාර , කොලෙස්ට්රෝල් පාලනය සහ ප්රථිකාර , ගැස්ට්රයිටීස් පාලනය සහ ප්රථිකාර දණහිසේ වෙිදනාව හේතු සහ ප්රථිකාර කියන ග්රන්ථ ඉතින් ‍‍‍ෙමි රෝග තත්ත්වයන්ගෙන් වැලකී.......

ගැහැණිය විසින් කියන්නට පටන්ගත් වාක් ටික බසය ඇද්දුවෙවිගය නිසා මදකට නතර කරන්නට සිදු වුවද සියල්ල බෝ පත් සිලිසිලියේ හෙවනට වී හිඳි ගැහැණියගේ කන වැකෙන තරමට උස්ය. එසේ වුවත් ඉතිරි ටික අහන්ට ගැහැණියට හැකියාවක් ලැබුනේ නැත. , බසය තුළ පොත් විකුණමින් සිටි ගැහැණිය රැගෙන ඉදිරියට ඇදෙන්නට වූ හෙයිනි.

අසල වූ අලුත් තාලේ දැන්වීමක් දෙස සිය අවධානය යොමුකළ ගැහැණිය නොසැලකිලිමත් ලෙස වහ වහා කියවා දැමුවාය.

නව HIV ආසාදන වලින් වැළකෙමු.

මොනවදමෙ කියන්නේ ? ගැහැණිය තුළ ගැන වැටහීමක් තිබුනාදැයි හෝ නොතිබුනාදැයි හෝ තේරැං ගන්නට ඇයගේ මුහුණේ වූ සටහන ප්රමාණවත් වූයේ නැත.

පැහිලා ඉදිලා බිමට නැමිල බර වෙලා අතු

ටිකක් ඇද පැද එහි වූ තවත් දැන්වීමක් කියවාලූ ගැහැණියගේ විඩාපත් හිත ඉන් තෙත මාත්තු නොවුවද මුව පුරා ඇදී යන්නට වූයේ සිහින් සිනහවකී.

අමිමෙ පංති සල්ලි අද නං ඕන් ඕනෙමයි හොඳද? සර් නං කිවිව සල්ලි නැතනන් ළඟ සැරේ ගමිමුයි කියල උනාට වස ලැජ්ජාවනේ අමිමෙ මං විතරයෑ පංතියෙ ඉන්නේ

ලොක්කී යැයි ගැහැණිය විසින් වැඩිපුර අමතන සිය වැඩිමහලු දියණියගේ ආයාචනයත් අවවාදයත් ගැහැණියගේ සිත තුළ ගුළී වී පැවති දවසේ බලපොරොත්තු වැඩිකර දමනට යෙදුනාය.

බලාපන්කො අක්කේ එහා කෑල්ලෙ පොල් ගස් යටත් වැටිල ගසුත් දෙකට තුනට නැමෙන්ට තරමට.

ඕකට කියන්නේ පොඩිඩියේ සමිපත් සමානව බෙදී යාම කියල.

එසේ කියූ ලොක්කී සිනහ වූයේ ඔලොක්කුවට වග ගැහැණියට නොතේරැනේ නැත. එය තේරැං ගත හැකි තරමට තරමට ගැහැණිය පැහී සිටියාය.

ඉලවිව ඒකේ කොහෙද බන් සමානව බෙදිල තියෙන්නෙ.?

ඒක බලා ගන්ඩ ඉන්නෙ උඩහ ලැයිමෙ මං අදුරන එකෙක්. මං උෟට කිවිව දාපංකො බං ඔයින් එකක් මෙහාට කියල. මට කිවිව ඉස්සරහ කඩෙට දානව එතකොට ගිහින් ගනින් කියල. මං ඊට පස්සෙ ඌට කිවිව වරෙන්කො මොනවද අක්කෙ අද උඹල උයල තියෙන්නේ කියල අහගෙන එහෙම එතකොට උඹට මං දෙන්නන් හොඳවැයින් ව්යංජනයක් කියල

උඹ එහෙම ඌට කතා කරපු එක වැරදියි පොඩිඩි. මොකෝ ඒක උගේ ඉඩමයෑ?

ගැහැණියගේ සිත ලොක්කියි පොඩිඩියි අසල ගැවසි ගැවසී ඔවුන්ගේ කතා බහක් වෙත පිවිසී නැවතත් නුගේගොඩ මංසන්ධියෙන් බහියි. නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති කියල කියන අය කොහෙන් හොයන්ටදැයි සමගම ගැහැණිය විසින් ඕනවට එපාවට මෙන් සිතන්නට යෙදුනය.

ඇය පසුකොට ගිය මරැටි රථයේ වූ මිනිසෙක්යමු ?” යැයි ඇසූවද ඉන් බැස ආවෙි නැත. ඇය පසුකර ගිය ත්රී රෝද රථයෙන් නිකුත් වූ ගීතයෙහි හඬ ඇයගේ සිත තුළ කිසියමි තිගැස්මක් ඇති කලද එය විග්රහ කර කර හිඳිනට ඇයට සිතුනේ නැත.

දුහුවිල්ලෙන් වත්සුනු තවරා
කුමර කුමරියන්ගේ ලෙංගතු ඇසුරේ
දහක් බැලුමි දෙන හැන්දෑවෙ
සිහින දකීවි මොණර කිරිල්ලී

ඔය හයිලෙවල් ටිකටි ගත්ත අය ඔක්කොම මෙහෙන් බහින්ඩ. 183 නුගේගොඩ - පානදුර  බසයේ කොන්දොස්තර මහතා කෑ ගසයි.

ගන්න ලිතයි පොතයි දෙකම විස්සයි.

ගැහැණිය වෙතා ළඟා වූ මැදිවිය ඉක්ම වූ තැනැත්තෙක් දෙදහස් දහහත වසර වෙනුවෙන් සැකසුනු ඈපා ලිත වෙත දිගුකර සිටියේය.

එකක් දෙන්ට

පොත විතරක් ගන්ට බැරිද?

එතකොට මං ලිත දෙන්නෙ කාටද

ඒක ඔයා තියා ගන්ට

හොඳ මොළේ

වෙළෙන්දා ගැහැණියට උත්තර බැන්දේ මදක් උපහාසාත්මක ස්වරයෙනි.

විස්සකට දීලත් කේවල් කොරන හැටි නෙ පුදුමෙ. ‍පොත හැටයි ලිත සීයයි කිවිව නං උඩ පැනල ගනියි. අනේ 
අනිචිචන්!

හරි හරි එකක් දෙන්ට

අතේ දිය වෙමින් පැවති රැපියල් විස්සෙ කොළය මිනිසා වෙත පෑ ගැහැණිය ඉන් එකක් මිළ දී ගත්තාය.
කටක අධ්යාපනයට සුබයි. ආදායමි තත්ත්වය යහපත් . ලොක්කිට හොඳයි යැයි තමන්ටම කියාගත් ගැහැණිය පොඩිඩිගේ සිට ගෙදර සියල්ලන්ගේ ඉරණම කියවා බලනන්ට යෙදුනද තමන්ගේ දවසේ අරමුණු වලින් හිත ඉවතට නොගත්තාය.

ගන්න අද වාසනාව කෝටි නමයයි.

එසේ කියමින් තවත් වෙළෙන්දෙකු ඇය වෙත මහජන සමිපත ලොතරැයියක් දිගුකර සිටියේය.

කීයක්නං ගත්තද කොයි එකක්වත් ඇදුනද? අද එපා.” යැයි කියූ ගැහැණිය සිය හිසට මුදුණින් වූ ගුවන් 
පාලමෙහි පේළියට දිවෙන බස්රථ දෙස නෙත් යොමු කලාය.

උනාට නංගී හොඳකල දා පයට මිණි මුතු පෑගේ කියල කියමනකුත් තියෙනවනේ.

අපොයි මොකෑ නැතුව. සැමදා නියං එකදා වැහි වලාවෙි කියල එකකුත් තියෙන්නේ.

ඔය තියෙන්නේ ලිතයි පොතයි අතේ කියවල බලලම ගන්ටකො එහෙනන්

එසේ කියූ ලොතරැයිපත් වෙළෙන්ද උරැවමි බාමින් එතැනින් පිට වූයේ ලොතරැයි ලෑල්ලෙහි ඉතිරිව තිබුනු ලොතරැයි පත් කිහිපය රැගෙනය. ගුවන් පාලමෙි එල්ලී වෙත සිනහවක් පෑ ලස්සන කෙල්ලත් තරුවක් ඇයටද අන්තර්ජාල සමිබන්ධතාවයක් ලබා ගන්ට යැයි කියා සිටීම නැවතත් ලොක්කිත් පොඩිඩිත් ළඟ ඩිංගක් විතර නැවතත් ගැවසී ‍‍නොගැවසී බෝ පත් හෙවනට පැමිණියාය.

අමිමෙ ඉන්ටනෙටි ගත්ත නං ගොඩක් දේවල් ඉගෙන ගන්ට පුළුවන්. නිතර පන අදින පරිගණකය පොඩිඩිටත් ලොක්කිටත් තියෙන තමන්ටත් වඩා වටින දේපලක් වී ඇතැයි ගැහැණිය විසින් සිතන්නට යෙදුනේ ඕලාරික හැඟීමෙනිඩිංග ඩිංග එකතු කරල ගත්ත කොමිපියුටරය ලෙඩ වුන දාට උන්ටත් ලෙඩ හැදෙන වග ගැහැණිය දනී. ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගන්න ටික මදි උන්ට ආයේ මොන කොමිපියුටර්ද ? ලොක්කිලාගේ තාත්තා ඒකට අත මාරුවක් ඉල්ලූ දා වැඩපොලේ මහත්තය කියා තිබුනේ එහෙමය.

උඹ තාත්තට කිවිවද ඒකෙන්ෙෆ්ස් බුක් යන්ටත් පුළුවන් කියල?

අපි කොමිපියුටර් ගන්ට ඕනේෙෆ්ස් බුක් යන්ට නෙමෙයි පොඩිඩියේ ඒවා හොඳයිඅජීවි සමිබන්ධකමි පවත්තන් යන්ට උවමනා අයට. කොල්ලව අල්ලන්නෙත් හරහා උන් ඉතින් මූණ පෙන්නගෙන බෝනික්කො බෝනික්කියො වගේ හිනාවෙලා හැමදාම අල්ලාපෙ සල්ලාපෙ. ටික කාලයයි. ඊට පස්සේ ඉතින් ක්රමෙි කිසි සජීවි කමක් නෑනේ උන්ට ඒක තිත්ත වුනාම නවත්තල දානව.

තව ටික කාලයක් යනකොට ඕවායෙන්ම ළමයි බමයි හිටන් හමිබවෙයි කියල කිරි අත්ත කියන්නේ.
එහෙම උනත් පුදුම වෙන්ට එපා.

නෑ බන් එහෙම නෙමෙයි ස්ටෑන්ඩිබයි තියා ගන්ට ඕන වුන් එක්ක එහෙම නැත්නන් තමන් ළඟ ඉන්න එකී දාලා ගියාම ඒකිගෙ තැන පුරවන්ට කෙනෙක් තියා ගන්ට එපැයි. ආන්න ඒකටයි ඕවා තියෙන්නෙ.”  
උනාට මං ඔය කිවිවෙ ඉතින් ඒවයේ ආදීනව කොයි දේත් අනුන්ගෙ තමන්ගෙ හොඳට යොදා ගන්න අයගෙන් අඩුවකුත් නෑ

ගැහැණිය ඇතැමිදාට ලොක්කිත් පොඩිඩිත් කියන දෑ නොතේරුනාට උන් කියන කතාවල මොකක් හෝ ඇත්තක් ඇතැයි අදහයි.

කීයක් හරි වැඩිපුර ලැබුනොත් උන්ට ඔහෙ ඔය කියන සමිබන්ධතාවය අරගෙන දෙනවා යැයි ඇය විසින් සිතන්නට යෙදුනේ එය ඉටුකර දුන්නා වැනි සතුටකිනි.

කීයක් ඕනෙද?

තමන් විසින් ලොක්කිගෙන් ඇසූ පැනය තමන්ගෙන් අහන්නේ කවුදැයි විමසිලිමත් වූ ගැහැණිය දුටුවෙ සිය දරුවා ඉල්ලූ යමකට එසේ ප්රතිචාර දැක්වූ මිනිසෙක් පමණී. තමන් අවට කොපමණ දේ සිදු වුනද සැහැල්ලුවෙනුත් ශාන්තවත් වැඩ හිඳින බෝ රුක ගැන ගැහැණියට පුදුම සිතුණි. අති ප්‍‍වෙිගකාරී ගමනක යෙදී සිටින නුගේගොඩ නගරය පිවිසෙන ඉන් පිටවන මිනිසුන් ගැන උන්වහන්සේ බොහෝ දේ දන්නවා වන්නට ඇතැයි ගැහැණියට සිතුනි. ගිණි මද්දහන ඉක්ම ගිය ඉහින් කනින් ගලා යන්නට වූ දහදිය ඇගේ මුවෙහි වූ වත්සුනු තැනින් තැන පැල්ලමි බවට පත්කොට තිබුනි.

බෝ ගහ ළඟ ඉන්න එක දැන් යල් පැන ගිය ක්රමයක් නංගී.” මනාව හැඳ පැළඳ සුවඳ විහිදුවමින් තමන් පසුකර කියා නොකියා මෙන් යන්නට වූයේ කට කොනකට නගා ගත් සිනහවක් සහිතවය 

සැමදා තමන් පසුකර යනෙන විහාරයට එදිනද ගැහැණිය විසින් ගොඩවූයේ පැන් කලයක් නහවා සිය ගත හෝ සිත හෝ දැවෙන ගැටලු විසදා ගැන්මට නොව ලොක්කීගෙත් පොඩිඩිගෙත් ඉගෙනුමි කටයුතු සාර්ථක වෙිවා යැයි පතන්නටය. බැස යන හිරැ රැස් අතරින් අහස වෙත හිස් බැල්මක් හෙලූ ගැහැණිය බෝ රැක දෙස බලමින් ......
ජයෝ මුණින්දස්ස සුබෝධි මූලේ
අහෝසි මාරස්ස පරාජයෝහි ........
මොකෝ බන් මෙතන ?

ගාථාව මුමුණන්නට පටන් ගත්ත එය සමිපූර්ණයෙන් කීමට අවසරයක් ලැබුනේ නැත. අල්ලපු ගෙදර ජයරත්නට ප්රශ්නයකි.

ලොක්කි එන්නං කියල කිවිව සපත්තු ජෝඩුවක් ගන්ට යන්ට. මං ටිකක් කලින් ආව වෙන වැඩක් තියුන හින්ද. කෝ ඉතිං මෙිකි තාමත් නෑනේ

උඹට පිස්සුද බන් නංගියේ? මං මෙි ඩිංගකට කලින් ගෙදරින් එලියට එනකොටත් ඒකි මිදුල අතු ගගා හිටියෙ.

අමිමපා බලාපන්කො මෙිකිගෙ සිහිය. එහෙනන් ඉතින් මං මෙතන ඉඳල මක් කරන්ටද?

අයිය ගෙදරද යන්නෙ?

මිහ්! හාල් පොල් ටිකක් අරගෙන මාත් ගෙදර යනව.

එහෙනන් යමු ඒකිට උනන්දුවක් නැත්නන් ඉතින් මට මොකටද?

බෝ රැක මුල කිසිවෙකුත් විසින් දල්වන්නට යෙදුන පහනක් සුළඟින් නිවී යන්නට ඔන්න මෙන්න මෙන්ය.එහි වූ තඹ පැහැ වැටෙහි අයෙකු විසින් බැඳ තිබූ පඬුර කුමක් අරඹයා එහි ගැට ගසන්නට ඇත්දැයි කීමට දන්නේ උන් වහන්සේත් එය එහි ගැට ගැසූ උදවියත් පමණය. අසල වූ ඔසරියක් මනාව හැඳසිටි ගැහැණියක් සිය දියණියට ,

දුව බෝධීන් වහන්සෙට වඳින්නයැයි කියූ වදන් පෙළ ගැහැණියට ඇසෙන විට ඇය බෝ රැක පසුකර මද දුරක් ගොස් අහවරය.













Saturday, November 19, 2016

The sighs & Statues

ms<su

ms<su fk,d ke;s úrejka msßila mia l÷ hg je,fm;s ryfia
ñysl; lïmd ù Èjqrd foia foaú

ms<su .ek ys;kfldg ,shkfldg l;dlrkfldg fldhs ldf.;a isyshg kef.k .S;hla ;uhs by;ska igyka flrefj' yrs mrk .S;hla iudc fufyjrla lrmq .S;j,ska tlla

ta .S;fhka lshefjk fkdlshd lshk foa ú;rla fkfuhs fmd,af,ka .eyqjd jdf.a lshefjk foa .ek;a fkfuhs uu lshkag hkafka' ;uka fjkqfjka ms<suhla fk,mq ljqre;a i;=áka we;sh lsh, uu kï ys;kafka kE' ms<suhla yomq tl .ek ksuejqïlreg i;=gq fjkag;a mq¨jka tal;a yrs' nrmek ormq whg;a i;=gq fjkag mq¨jka tal;a yrs'  kuq;a fldhs ljqre i;=gq Wk;a ug kï ta .ek i;=gqfjkag mq¨jka tla;rd iSudjlg ú;rhs' taflka ug W;=rd msgdr .,k i;=gla kï kE'

fya;= fukak

wms wo olsk iuyr ms<sufj,d bkak úrejka cd;sl kdhlhska lïlre kdhlhska Ôj;afj,d bkakfldg weyqfj l=Kq nekqï lSmfofkla wefrkag' yenehs cSj;afj,d bkakfldg ufh u,.ugj;a tkag kï tmd lsh, kï lrmq lshmq wh;a tk hk tl ;uhs isß; úß; fj,d ;sfhkafka wfma rfÜ'  u, f.orl yeá tfyuhs' wehs b;ska wka;su leu;s m;%fha ;sfhkfoa wËfnr .y, lshkj wvqhs'

wfka f;dms uf.a u,.ugj;a tmd lsh, uefrkag l,ska lshk Woúh okafk kE ;ukaf.a u,f.org ljqo wdfõ tfyu ke;akka kdfõ lsh,' ta yskaod tk fldhsldg;a ,l=Kq jefgkj' l;djla l,du Bg;a jeäh ,l=Kq jefgkj' uu lshkafka kE rdcH f.!rj fok tl krl fohla lsh,' tfyu lrkav ják Woúh to;a ysáh wog;a Ôj;a fjkj' yenehs ms<suhlafjk tlkï Ôj;afj,d bkak ldf, lshk lrk tajdg jvd ymka lsh, ug ysf;kafka ms<su ál ú|sk ÿl ±lalduhs' T¿fj ldlafldhs jjqf,dhs l=re,af,dhs le; lr, ;sfhk úosy oelalduhs ug ysf;k foa b;ska fkdlsh;a nE' ux fufyu ,shkafka wfka ta wysxil i;a;=kag wmydfig tfyu fkfuhs' ta Wkdg y;a fohshfka iuyr ms<su tfyu ms<su fj,d ysáh j¾I .dk .Kka lr, ne¨ju ú|, ;sfhk Wyq,, ;sfhk ÿla lkaordj fldÉpro lsh, lshkag mq¨jka'

wõfjka jeiafika mSvd úkaou fudlo fjkafka' .d,d ;sfhk ;Ska; fyd| kï m%Yakhla kE' tfyu ke;akka crd Ô¾K fj,d .kav fohla ke;sfj, ms<sfu bkafka ljqo lsh, f;arex .kag neß fjkj' ux lshkafka ms<su fj,d bkak whf.ka ÿlla fkdú|skafka tlafld uevï ;=idâ fl!;=ld.dfr ms<sufj,d bkak ñksiaiq' tfyu ke;akka ms<sfu fj,d fyd| wdjrKhla we;=f, bkak Woúh'

uf.a b,a,Su ;uhs lreKdlr, ldg ms<suhla yeÿj;a wfka ta Woúhg wmydi fkdlr wdjrKhl=;a yokag' ux ±lal wfm fidaNs; yduqÿrejkaf.a ms<sfu yß wmQre ms<sfu Ôjudk rEfm jf. yenehs Wkajykafif.a f.da, ysñjre mkaif, fkdf;ó wjqfjkA jeiafika neg fkdld we;=f, jev bkakfldg Wkajykafia n| jeiafia f;fukj' ug ys;=k bkaklka ÿla úka| úOdhl ckdêm;s l%uh wfydais lrkag lsh,hs ;j b,a,Sï lrkag Wkajykafia fkdld fkdî Wmjdfilg tlafjkag ´fk lsh, ys;,'

±ka Wkajykafig we;a;gu rdcH wkq.%yh we;=j oka mska flfrkj' ug yßu i;=gqhs' Wkajykafif. mss<suhla ±ka jev bkak tfl wms mud fkdlr ue;s weu;s odhl iNsl fldhs ldg;a mq¨jkakï ms<sfug wdjrKhla mQcd lruq' tfyu wdjrK wfma nqÿkajykafia jev bkak ;ekaj,hs wfkl=;a wd.ñl Ydia;Dka jykafia,d jev bkak ;ekaj,hs yefokjdkï fyd|hs lsh,;a ug ysf;kj'

uf.a kx.shs u,a,s,hs lrefugj;a lsõfjd;a wfka wlafl WU u,dg miafia wmsg WfU ms<suhla yo, ;shd .kag ´fka WUj isys fjkag  lsh,"  ux kx lshkafk Bg fyd|hs WfU wlalg u,la mykla mQcd lr, mska muqKqjmka lsh,' wehs Ôj;afj,d bkakfldg ú|mq iem ÿlla njg m;afjkjg ux leu;s ke;s yskaod'
rfÜ yeu k.frlu jdf.a ms<suhla ;sfhkj' álla fydh, n,kav ms<suhla fjk tl fldhs ;rx fyd|o lsh, t;fldg f;afrhs

ms<suhlaj lsuo kqU iersierefj yo uvf,
úrefjlaj lsuo kqU bmÿfka ñysuvf,
.eryqug ,lajkak msÿj f,h uõ l÷f,
fjr wrka iekishka ,h uvf,
myr ÿka Wka u,odg fy, we;=f,

iífí I;a;d Njka;= iqÇ;;a:d`


Tuesday, November 8, 2016

why obtaining a degree ?

ndysr Wmdêh fmdarlhg kxjkag ork jEhu kj;d ouuq

fudllao  fï Wmdêhla lshkafka@

mdi,a wOHdmkfhka miafia ;j ÿrg;a wOHdmkh ,nd .ekafï wjldY ú;rla fkfuhs ;uka leu;s úIh Odrdjla Tiafia mq¿,a jYfhka wOHdmkh ,nd f.k" ;ukaf.a wOHdmk ±Kqu mq¿,a lr .ekaug ,efnk wjia:dj g wu;rj tal iy;sl lrkav ,efnk fldaÜ tl yß ,efnk iy;sfla yß lshk foag Tífnka ;sfhk fohla' ta ug ysf;k yeá'

ux fï lshk ,shk foag tyd .sh úoaj;a u; kHdhka ;sfhkag mq¨jka f,dalhla msfrkav' tfyu fj,d ;sfhkafka thd, ,ndf.k ;sfhk ±Kqu Wmdê yskao lsh, tl w;lska lshkav;a mq¨jka' 

wOHdmkfhka ;uhs wOHdmkh f.dvk.kav mq¨jka' 

wOHdmkh lmamdÿ fjk ;ekl rgl wOHdmk lafIa;%h tl;ek m,afjkjd ñila ÈhqKq fjkjdh lsh, uu kï wy, kE' wOHdmkhg jeä wjia:d bvyir i,id fok tl n,Odßkaf.a hq;=lu jf.au j.lSu' ta .ek fkdys;k n,Odßka bkak ;Skaÿ ;SrK .kak Woúh bkak rgl wOHdmk flaIa;%h ÈhqKq fjkafka kE'

Wmdê msßkukafka ldgo@ 

tal ;SrKh lrkakfk rgl wOHdmk n,Odßka' ke;akï ldgo úYaj úoHd,hlg we;=,;a fj,d ;ukaf.a wOHdmk b,lal iïmQ¾K lr.kak wjYH ke;af;a@ tf;la fuf;la talg ;sfhkav ´k iqÿiqlï ;SrKh lf,;a wOHdmk wK mk;a yeÿfj;a lsishï wOHdmkhla ,;a Woúh lsh,hs uf.a ye˘Su" l%shd;aul lsÍu" m%fhda.slj l%shdfjys fhoùu flfia fj;;a' tajdfha ys,a ;snqfkd;a fjkafka rg we;=f,a kQ.;=ka fldgyla ks¾udKh fjk tl ñila fjk fudllao@

lsishï rgl ÈhqKqjg m%fhda.sl {dkh jf.au fmd; mf;ys ±Kqu;a wjYH fohla' wOHdmkh lshkafka f,dalh mqrd ;ek ;ek úisß, ;sfhk ±Kqu tl ;eklg f.k,a, úêu;a úÈyg orejkag jeäysáhkag ,nd fok tlfk'

fldhs wOHdmk wK mk;;a úoaj;a iNdjkays jdo újdohg ,la l, hq;=hs' wOHdmkh ,nkakg leue;a;la ;sfhk whg lshkag ;sfhk foag weyqkalka §u;a ta yd iudkju jeo.;a'

t;fldg Wmdêhla msßkukafka ldgo@

kej;;a álla ys;, n,uq' úYaj úoHd, wOHdmkh ,nd .ekafï wjYH;djfhka fmf<k Bg iqÿiqlï ;sfhk wh fjkqfjka' rfÜ wOHdmk wK mk;a we;=f,a talg wjYH uQ,sl iqÿiqlu imqrd.;a wh fjkqfjka'

b;ska fï iqÿiqlu ;SrKh lrk úoaj;a iNdj,g ±Kqu;a ;sfhkag ´fka rfÜ orejkaf.a wOHdmk wjYH;d fudkjo lshk ldrKdj .ek;a'

uu ±lal úYaj úoHd, isiq m%cdj b,a,Sula lr, ;sfhkj úYaj úoHd, j,g n|jd .kakd m%udK jeä lrkagh lsh,' b;ska w;S;fha idudkHfhka úYaj úoHd,hlg isiqka n|jd .ekSfï§ ;snqk m%dfhda.sl .eg,q jdf.au wfkl=;a wNsfhda.j,g" WodyrK iïm;a ysÕlu jdf.a foaj,a j,g úl,amhla yeáhg ndysr Wmdê msßkeóu i,lkak mq¨jka' úYaj úoHd,hla we;=f,a tla isiqfjla fjkqfjka rchg yß wdh;khg yß orkak fjk m%;smdok;a lsishï wdldrhlg ta yskaod msßueyqk lsh, lshkag;a mq¨jka' 

yenehs ta jf.au B <Õg wOHdmkh lshkafka ksis úÈyg wNHdifhys fhÿku fyd| m%;sM, ,nkag mq¨jka fohlah lshk tl ta;a;= .kakkak mq¨jka jqfka ndysr Wmdêh iu;afj, miafia lsishï wdldrlg wNHka;r moaO;sh;a tlal .kqfokqjl kshef,kag ta isiq isiqúhkag;a ,efnk wjldY ;=<sk lsh,;a lshkag mq,qjka'

fldfyduo Wmdêhla .kak mq¨yka fjkafka@

úYaj úoHd,hlg tl;=fj,d ñila f.or kslka bo, fkfuhs' wOHdmk wdh;khl ,shdmÈxÑ fjkav;a ´kE' úYaj úoHd,hg tl;=fjkag neß Wka whdf,a hkafka ke;sj msgrg .syska wfma foudmshkaf.a i,a,s msgrgg fokafka ke;sj fufy isg ndysr Wmdêh yodrkag ,efnk wjldY ,efnk tl;a taflka fjkj'

wehs flfklag Wmdêhla wjYH@

talg W;a;r fokj jvd ux leu;shs wehs /lshdjlg b,a¨ï flreju Wmdêhla b,a,kafk lsh, ±k .kav uQ,slju' wehs ta ta jD;a;shg wod<j Wmdêhla wjYH flf¾ lsh, wjYH iqÿiqlï ;Srfha igyka lrkafka lsh, ±k .kav' wkak talg fok W;a;f¾ we;=f,a" ux by<ska igyka lr, ;sfhk mekhg ;sfhkav mq¨jka ms<s;=re lsysmh w;ßka lSmhla ;sfhkag mq¨jka'

wehs úYaj úoHd, j,ska Wmdê msßkukafka@ wehs úYaj úoHd, ;sfhkafka@ ux tfyu wykafka kE' úYaj úoHd, ;sfhkafka bf.k .kak lsh, ux ú;rla fkfuhs biafldaf,a hk fldhs orej;a okakj' keye " biafldaf,a .sh fkd.sh fldhs ljqre Wk;a okakj' ux tfyu weyqj kx wehs biaflda, yo, ;sfhkafka lsh, wdmyq uf.ka ljqre yß m%Yak lrkak Wk;a neß keye'

iuyr Woúh lshkj ux wy, ;sfhkj wOHdmkfha yr moaO;s ±ka fjkia fj,d lsh,' ta wjqreÿ ish oyia .Kkla f,dafla iy wfma foaYh we;=f,a wOHdmkh .ek ys;, f,dafl mqrd wOHdmkh ,nk fok l%u fõo wOHhkhg ,la lr,'

yeu orejgu biaflda,hla ,efnkav ´fk jf.a Wmdêh .ek;a ta jdf.a l%uhla ;sfhk tl krl kE fkao@

ux lsõjd wOHdmkh .kak yeá ú;rla fkfuhs fok yeá;a ±ka fjkia lsh,' tal Wfka l%ñlj' wE; w;S;fha boka wfma iudcfha úúO jljdkqj, hg;a úð; hq.fha" Bg miafia ksoyiska miafia"

tod" ta lshkafka kHdhd;aulj ú;rla fkfuhs m%;sm;a;suh jYfhka ú;rla fkfuhs wK mk;a j,skq;a ksoyia wOHdmkh §u m%dfhda.slj wfma Èjhsk we;=f,a l%shd;aul fjkag .;a;g miafia yefudagu wOHdmk ,eîug we;s whs;sh kslkau ;yjqre jqkd' wehs talg mx;s fNaoh n,mEfj ke;s yskao' tal isoao Wfka wfma rg we;=f,a ú;rla fkfuhs wfma l,dmh we;=f,;a ol=Kq wdishdj we;=f,;a f,dal wOHdmkh we;=f,;a Th lshk l%ñl fjkialï wOHdmkh we;=f,a isÿ Wkd' .,a l+r .,a ,E,af,ka mgka wrka ±ka mß.Kl.; wOHdmk l%uhla olajd Th lshk l%ñl fjki isÿ Wkd' tal ojiska follska Wfka kE' talg wjqreÿ oYl .Kkdjla .; jqkd'

mdi,a .;a;;a rdcH jHqyhkag wu;rj fm!oa.,sl wxY we;s Wkd' ta ú;rla fkfuhs wOHdmkh ;r˘ldß uÜgï olajd j¾Okh Wkd ú;rla fkfuhs wOHdmkh újD; Wkdg miafia rcfha iy w¾O rdcH úYaj úoHd, j,ska ämaf,daud Wmdê msßkukak mgka .;a;' úYaj úoHd, wOHdmkhg we;=,;a fjkag wjYH iqÿiqlï fudk fya;=jla ksid yß iïmQ¾K lrkak neß Wk whg taflka ;ukaf.a wOHdmkh lvdl,am,a lr .kafka ke;sj Wmdêhla olajd ´kEu úIh Odrdjla bf.k .kak yelshdj taflka ,enqk'

b;ska tal fyd|o keoao@

lsishï wOHdmkhla ´kEu l%uhlg ^fm!oa.,sl fyda rdcHh fyda& ,nk tl fyd| keyehs lsh, lshkav mq¨jkao@

b;ska rg we;=f,a talg l%u weysrefkd;a msgrg úYaj úoHd, lrd .syska wfma <uhs bf.k .;a;' iuyr Woúh tfyka Wmdê wrka rgg weú;a jev lrkj Wkdg ;j;a fldgyla msgrg .syska bf.k f.k tfy riaidj,a fydhdf.k msg foaYhl /lshd lrk lrmq wh;a ysáh bkakj'

b;ska f,dal wOHdmkh we;=f,a orejkag ú;rla fkfuhs fldhs ldg;a wOHdmkh ,eîfï whs;sh ;sfhkj' tal wjysr fjk lsis fohla lsishï rgla we;=f,a isÿ fjkjd kï tal wOHdmk n,Odßka úiska ;ukaf.a wjOdkhg ,lal, hq;= ldrKdjla' bjla njla ke;sj wyqfjk wyqfjk foag mk;a yok tl;a fjkila ;uhs' ta;a b;ska flfklag wOHdmk ,eîug ;sfhk whs;Ska lmamdÿjla lsishï fya;=jla ksidj;a isÿ úh hq;= ke;ehs lshd uu ys;kj'

fï rfÜ i;s wka; wOHdmkh mgka .;af;a ljoo lshkag Èk jljdkq ux fydh, ne¨fj kE' ta;a ux okak lshk od bo, ndysr Wmdê fï rg we;=f, l%shd;aul Wkd' ±ka wyi Wig f.dv ke.=k fm!oa.,sl úYaj úoHd, ;sfhkj" úúO wOHdmk wjia:d taflka mek ke.s, ;sfhkj' /lshd lrk .uka Wmdê ,nd .kak mq¨jkalu ,eì, ;sfhkj'

b;ska tal fyd|o keoao@

ug ysf;kafka tfyu lsishï wdldrhlg w¨;ska yÿkaj, fok wk mk;la yskaod ndysr Wmdê yß wNHka;r Wmdê yß .kak tlg .eg¨jla fjkjd kï tal k;r l, hq;= jkafka fya;= .Kkdjla yskao' talla tflka wOHdmkhg fjkalrk m%;smdok úhoï wvq lrkak yokjo lshkav ux okafka kE' myq.sh ldf,a wOHdmkhg fjka lrkak ´kE m%;smdok ishhg m%udKh .ek mdrla mdrla .dfka msláka jHdmdr ;snqk yeá ug u;la fjkj' úYaj úoHd, .=re Nj;=kaf.a jegqma by< ±óu;a ta w;fr b,a,Sula yeáhg ;snqk nj ug u;lhs' b;ska ;ukaf.ka bf.k .kak bkak" bf.k .kak tk" talg wjldY ndysrj yß yod f.k ;sfhk orejkaf.a whs;sh ke;s fkdfjk wdldrhg ta l%u iqrlaIs; fjk wdldrhg Tjqkag iyh fokak ys;k tl .=re Nj;=ka yeáhg lrkak mq¨jka kï fyd|hs lsh,;a ug ysf;kj' újD; úYaj úoHd,h w;s úYd, wodhula ,nkafka ndysr YsIH YsIHdjka yeáhg ;ukaf.ka ämaf,daud Wmdê iy wfkl=;a úúO uÜgfï Wmdê ,nd .kak tk orejka yskao lshk l;kaof¾ jd¾Isl wh jeh jd¾;d bÈßm;a lrkfldg ±k .kav ,efnkj'

ux fï lshkafka ta jdf.a uqo,a úhoï lr, yß bf.k .kak ;sfhk tl krlhs lshkav fkfuhsfka' wfkl=;a úYaj úoHd, j,g ndysr isiq isiqúhka yeáhg tlaldiqfjk wh ;u ;ukaf.a wOHdmk b,lal ú;rla fkfuhs ;ukaf.a jD;a;Suh b,lal;a ta yskaod iïmQ¾K lr.kakj lshk l;dj fndrejla fkfuhsfka' tl w;lska ieug wOHdmk wjia:d lsh, lshkj kï fudkhï fyda fya;=jla ksid yß fudk uÜgfï§ yß tal ke;s fjk ;ekg lghq;= fjkjd kï t;k m%;sm;a;suh jYfhka mriamr;d we;s fjkj' wks;a tl we;eï /lshdj,g wjYH iqÿiqlï iys; wh kE lsh, boysg, k.k fpdaokdj yß wf|dakdj yß tflka ke;s fjkjo jeä fjkjo lsh, ys;, n,kak isÿ fjkj' tfyu fkao@ Bg miafia ;ukag wOHdmk wjia:d fok fm!oa.,sl úYaj úoHd, j,g tlafrdla Wkyu ráka msgg wfma orefjda wOHdmk wjia:d fydhdf.k ;ukaf.a f.afodr W.ia lr, talg lghq;= lr.;a;u ldgj;a fudlj;a lshkav whs;shl=;a kE ú;rla fkfuhs wfma <uhs msgrg hj, yß ta <uhsg fufy wjia:d ke;s lr, fjk;a rgj,a tlal wOHdmk yqjudre l%u we;s lr.kak ys;kjdkï neß fj,dj;a t;k;a mriamr;d we;sfjkj'

taflka wdKavqjlg /lshd imhkag fjk Wmdê Odßka .Kk wvq fjk yskaod tfyu lmamdÿjlg hkj kï wOHdmk m%;sm;a;s fkfuhs fjkia l, hq;af;a wfma wOHdmk n,Odßkaf.a fud< f.ä ál lsh, ug ysf;kj'

jeä jeäfhka wOHdmk wjia:d we;s lrkak ys;kj úkd ;sfhk wjia:d lmamdÿ lrk wK mk;a yok tl fjkila hehs lshkak wudrehs'

ta yskaod ndysr Wmdêhg isiq ore ±ßhkaf.a wjldY wyqrd fkdoukq we;ehs lïuq,amdr n,dfmdrfrd;a;= fjkafka uQKsÉpdjg fkfuhs yenEjgu'